විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ

    මට නම් මිනිස්සු මොකාට චන්දෙ දුන්නත් වැඩක් නෑ බන්. ඒ උනාට රට හොම්බෙන් යන වෙලාවක් චන්ද වැඩක් නෑ.
    පළාත් සබා කියන්නේ රටට බරක්.
     
    • Like
    Reactions: kasunkaru

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    හරිම පැහැදිලියි දැන් තියෙන්නේ කදවුරැ දෙකයි. එකක් කොහොමහරි IMF එකේ සහයෝගය අරන් මේ රට මෙතනින් ඉස්සරහට පියවරක් හරි දාන්න බලන රනිල් ඇතුලු ආණ්ඩුවේ කදවුර අනික රැල්ලට යන ඡන්දයකදී ඇරියස් කවර් කරන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් තම ගොඩ වැඩි කරගන්න බලන් ඉන්න සජිත් අනුර ඇතුලු විපක්ෂයේ කදවුර
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ratata hondakata awasthawadi wena ekai gini tiyanna awasthawadi wena ekai dekak. ranil rata wenuwen godak un popular decisions gatta langakadi eka nisa aniwa chande paradinwa mokda lankawe harak balanne short term nemei long term. pacha kumarala wagee kayyo ewa use karala madagahanwa strike karnwa witrai. okunta owa backfire wenne un anduwak gahapu dawasata
    ඒ අවස්තාවාදයෙන්ම තමයි පාස්කු බෝම්බ නඩුවෙන් රනිල් බේරුනේ. නැත්නම් මිනිහටත් මිලියන 100ක් විතර වන්දි ගෙවන්න වෙනවා.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    last year amataka wunta

    ඒ අවස්තාවාදයෙන්ම තමයි පාස්කු බෝම්බ නඩුවෙන් රනිල් බේරුනේ. නැත්නම් මිනිහටත් මිලියන 100ක් විතර වන්දි ගෙවන්න වෙනවා.
    miniha security council eke inna epai wandi gewanna :ROFLMAO: :ROFLMAO: miniha lawyer janadipathi nowunat oya naduwen dinanwa godee my3ta ehema ability ekak naa nikan gramasewakanee
    ------ Post added on Mar 5, 2023 at 11:24 PM
     
    Sen-lu

    Well-known member
  • මට නම් මිනිස්සු මොකාට චන්දෙ දුන්නත් වැඩක් නෑ බන්. ඒ උනාට රට හොම්බෙන් යන වෙලාවක් චන්ද වැඩක් නෑ.
    පළාත් සබා කියන්නේ රටට බරක්.
    ඒව විසඳනවා කියල තමා 2016 ඡන්ද ගත්තෙ කරේ නැතුවට දැං කරන්න දෙයක්නෑ. කෝ ඕකුන් වෙනස් කරපු ඡන්ද ක්‍රම. අඩුකරපු මන්ත්‍රී කම්

    අනික මරු තර්කයක්නෙ මේක රටවල් බංකොලොත් කරල සල්ලිනෑ ඔන්න ඔහේ අපිම ඉන්නව මේක හරියනකම් කියයි හැම එකාම.

    බොරුවට මොත්තෙ දාල වැඩක් නෑනෙ රනිල් ඔය ඡන්දෙ නොතියන්නෙ පරදිනව කියල දැනගෙනනෙ. නිකං කාලෙ කනව ඌට හොඳ චාන්ස් එකක් හැදෙනකම්. ඌ ඔය චාන්ස් එක හදන්නෙ ඌට විතරක් නෙවේ උගෙන් පැවතගෙන එන ලංකාව එදා ඉඳන් උන්ට ඕන විදියට නටවපු පාලක පන්තියට තවදුරටත් බලේ තියාගන්න. මිනිස්සු එච්චර මෝඩනම් කමක් නෑ හැබැයි ඒක බලන්න හරි ඡන්ද තියන්න ඕන.

    හරිම පැහැදිලියි දැන් තියෙන්නේ කදවුරැ දෙකයි. එකක් කොහොමහරි IMF එකේ සහයෝගය අරන් මේ රට මෙතනින් ඉස්සරහට පියවරක් හරි දාන්න බලන රනිල් ඇතුලු ආණ්ඩුවේ කදවුර අනික රැල්ලට යන ඡන්දයකදී ඇරියස් කවර් කරන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් තම ගොඩ වැඩි කරගන්න බලන් ඉන්න සජිත් අනුර ඇතුලු විපක්ෂයේ කදවුර
    අවුරුදු 75ක් ඉස්සරහට දාල තියෙන තරම මදෑ. තවම එක reform එකක් කරල නෑ ඔක්කොම බර මිනිසුන්ට දාල රට හැදුවලු 🤣🤣
    ------ Post added on Mar 5, 2023 at 11:29 PM
     
    • Like
    Reactions: Any.key

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒව විසඳනවා කියල තමා 2016 ඡන්ද ගත්තෙ කරේ නැතුවට දැං කරන්න දෙයක්නෑ. කෝ ඕකුන් වෙනස් කරපු ඡන්ද ක්‍රම. අඩුකරපු මන්ත්‍රී කම්

    අනික මරු තර්කයක්නෙ මේක රටවල් බංකොලොත් කරල සල්ලිනෑ ඔන්න ඔහේ අපිම ඉන්නව මේක හරියනකම් කියයි හැම එකාම.

    බොරුවට මොත්තෙ දාල වැඩක් නෑනෙ රනිල් ඔය ඡන්දෙ නොතියන්නෙ පරදිනව කියල දැනගෙනනෙ. නිකං කාලෙ කනව ඌට හොඳ චාන්ස් එකක් හැදෙනකම්. ඌ ඔය චාන්ස් එක හදන්නෙ ඌට විතරක් නෙවේ උගෙන් පැවතගෙන එන ලංකාව එදා ඉඳන් උන්ට ඕන විදියට නටවපු පාලක පන්තියට තවදුරටත් බලේ තියාගන්න. මිනිස්සු එච්චර මෝඩනම් කමක් නෑ හැබැයි ඒක බලන්න හරි ඡන්ද තියන්න ඕන.

    චන්ද තියන්න සල්ලි තියෙන්නේ එපාය එත්, සල්ලි අච්චු ගහල තිබ්බත්, සතියකින් දෙකකින් බඩු මිල වැඩි වෙලා තෙල් වැඩි කරලා ගෑස් වැඩි කරලා ඔවා කවර් කරගන්න ගියාම ආයේ එකේ චුන් එක දැනෙන්නේ මිනිසුන්ටම තමා. ඊට පස්සේ බඩු ගණන් වැඩි කියලා පාරවල් ගානේ උද්ගෝෂණ කර කර ඉන්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමා.පළාත් සබා චන්දෙ තිබ්බා කියලා ආණ්ඩුව වෙනස් වෙනස් වෙලා ජනාදිපති වෙනස් වෙන්නේ නෑ නේ. එක හින්දා ඕක තියනවට වඩා නොතියා ඉන්න එක තමා හොද.

    අලුතෙන් පත් වෙන පළාත් සබා මන්ත්‍රීවරු 8000කට, පඩිය දීල වාහන දෙන්න ගත්තාම, ආයේ පෙට්‍රල් ලීටර් එක 500ට වත් නග්ගල තමා නතර වෙන්නේ. සිමෙන්ති ගෑස් හාල් හැම එකක්ම ආයේ වැඩි වෙයි එහෙම උනොත් හොදද බන්?කොහෙවත් ඉන්න කාලකන්නි 8000ක් පත් කරගෙන පිං පඩි දෙන එක තියෙන වරප්‍රසාද එක්ක.

    මුන් මෙහෙම ගිවිසුම් ගහනවා කියන්නේ SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMC චන්දෙ තියලා මුන්ව පත් කර ගත්තා කියල අමුතු සෙතක් වෙන්නේ නෑ. රනිලාට කෙලවන්න ඕන නම් ජනදිපතිවරනෙකදී NPP එකට දීල ඌට කෙලවල දන්න. ඒ උනාට මේ වෙලේ චන්දෙ තිබ්බා කියන්නේ එකේ බර එන්නෙත් මිනිස්සුන්ට. අනුරලා සජිත්ලා පරණ විදිහටම ස්ටේජ් වල මහා මැතිවරණ, ජනදිපතිවරණේට චන්දෙ හිගා කකා ඉදි එකත් දිනවන්න ගගා. මිනිසුන්ට ලැබෙන සෙතක් නෑ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    chuttak witra kalisamee giyaa neda IMF matak karaama :ROFLMAO: :ROFLMAO:
    Ane yako... Indiawen Billion 4k hambauna masa 6k athulatha dan awuruddakata udathi. Kara pakak

    IMF eken Billion 2k hambawei awurudu ganak atharathura... E ekkama naya gewannath apahu patan ganda wei..Karai pakak 🤭

    Sirawata election ekak peni peni unpopular decisions set ekak Ranila me para gaththa ugeth jeewithe anthima kale nisa rata wenuwen deyak me para karawi kiyala matath hithenawa wate enna ambattayo nam elawanna one habaye eka wenama kathawak.Ranila me welawe elewwoth ratak widiyata api paradaye moka kaywaru gahuwath me situation eka me welawe manage karanna puluwan uta witaraye.
    Kawadada ban ranil rata wenuwen kale? Koti ganan wiyadan karala independence day, pereharawal thibbe rata gana hithala wenda athi

    Maha banku kaduwe rata gana hithala wenda athi... Thopi nam igena ganna jathiye un nemei ne?

    Mahindatath oya wahema un tikak innawa ilaga para oka rata gana hithala deyak karai kiyala chande denna inna
    ------ Post added on Mar 5, 2023 at 11:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ
    Rata goda daanawanam unpopular decisions ganna ona. Ewa gathoth loweth votes enne ne. Okai scene eka.
    Langadi dakka ara chathuranga ponnaya (radical lapati cv ponnaya) talk ekak denawa tv ekey. U kiyanawa anduwa IMF anuwa adaayam wiyadam parathara adu kaley badu gahalalu. Mathi amathi waraprasada kapala newilu. Dan lankawe ona gobbayek danna ekak tama lokuma nastiya rajjya sewaya kiyala. But mu eka nokiya wen baila kiyonawa 🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ බිස්නස් කරන උන් උනත් බිස්නස් නැති කාලේ මාලිමාව දිනවන්න ඔන ගගා කිව්වාට. සුද්දෝ ටික හැදිගෙන බිස්නස් ගොඩ යද්දී ආයේ රිවර්ස් කරගන්න ඔන නෑ.මිනිස්සුන්ට මාලිමාව තියා එකෙ කටුවක්වත් මතක නෑ. 2019ට කලින් ඇල්ලට ආව වගෙ සෙනග දැන් එන්නෙ. ලංකාවට $4 billion වගේ අවුරුද්දට ටුවරිසම් වලින් ආවා. ඔක ගොඩ ගියොත් ඉතින් මාලිමා කාරයෝ ටික ටික වද වෙනවා.

    බොරු නම් බලපන් ලබන අවුරුද්දක වගේ චන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ කියලා.

    Sen-lu

    Well-known member
  • Rata goda daanawanam unpopular decisions ganna ona. Ewa gathoth loweth votes enne ne. Okai scene eka.
    Langadi dakka ara chathuranga ponnaya (radical lapati cv ponnaya) talk ekak denawa tv ekey. U kiyanawa anduwa IMF anuwa adaayam wiyadam parathara adu kaley badu gahalalu. Mathi amathi waraprasada kapala newilu. Dan lankawe ona gobbayek danna ekak tama lokuma nastiya rajjya sewaya kiyala. But mu eka nokiya wen baila kiyonawa 🤣🤣
    ඔහොම්ම ටිකක් බලාගෙන ඉඳපංකො රනිල්ගේ අන්පොපියුල තීරණවලට වලින් රට හැදෙන විදිහ බලන්න. උඹලත් එදාට බයියො වගේ හැංගෙන්නෙ නැතිවෙයි කියල හිතනව.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    ඔහොම්ම ටිකක් බලාගෙන ඉඳපංකො රනිල්ගේ අන්පොපියුල තීරණවලට වලින් රට හැදෙන විදිහ බලන්න. උඹලත් එදාට බයියො වගේ හැංගෙන්නෙ නැතිවෙයි කියල හිතනව.
    Tax wadi wenna ona, Gov service adu wenna ona, itapase waste eka adu wenna ona (meka tama sure natthe). Owa wenawanam tika tika issarahata yai ban.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    @lasankandy

    tika tika 2015-2019 UNP gathiya eliyata enava neda

    ubala parapmarika UNP kiyala, aeyi ban kavadavathma venas novenne :oo: den vath paksha desapalanen ayin veyan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අර කොටි දෙන්නා දැන් කාගෙ පැත්තෙද බං? පොහොට්ටුවෙද?

    karuna.jpg
    TNA දෙමල්ලු SLMC තම්බි එක්ක NPP 🤣🤣🤣
    අජූත යි
     
    • Haha
    Reactions: hasithayad

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ane yako... Indiawen Billion 4k hambauna masa 6k athulatha dan awuruddakata udathi. Kara pakak

    IMF eken Billion 2k hambawei awurudu ganak atharathura... E ekkama naya gewannath apahu patan ganda wei..Karai pakak 🤭

    Kawadada ban ranil rata wenuwen kale? Koti ganan wiyadan karala independence day, pereharawal thibbe rata gana hithala wenda athi

    Maha banku kaduwe rata gana hithala wenda athi... Thopi nam igena ganna jathiye un nemei ne?

    Mahindatath oya wahema un tikak innawa ilaga para oka rata gana hithala deyak karai kiyala chande denna inna
    ------ Post added on Mar 5, 2023 at 11:58 PM
    imf agreement gahuwama wena funds enwa bn WB,ADB,JAICA walin. chinese wage gini poli loan nemei awurudu 30 40 kin gewanna onee

    Tax wadi wenna ona, Gov service adu wenna ona, itapase waste eka adu wenna ona (meka tama sure natthe). Owa wenawanam tika tika issarahata yai ban.
    oya 225 gobbyonta hena podi wiyadamak yanne. 1.5 million government service un gahana OT walinma 225 wiyadam left :yes:
    ------ Post added on Mar 6, 2023 at 8:26 AM