රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ
මට නම් මිනිස්සු මොකාට චන්දෙ දුන්නත් වැඩක් නෑ බන්. ඒ උනාට රට හොම්බෙන් යන වෙලාවක් චන්ද වැඩක් නෑ.
පළාත් සබා කියන්නේ රටට බරක්.
රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ
ඒ අවස්තාවාදයෙන්ම තමයි පාස්කු බෝම්බ නඩුවෙන් රනිල් බේරුනේ. නැත්නම් මිනිහටත් මිලියන 100ක් විතර වන්දි ගෙවන්න වෙනවා.ratata hondakata awasthawadi wena ekai gini tiyanna awasthawadi wena ekai dekak. ranil rata wenuwen godak un popular decisions gatta langakadi eka nisa aniwa chande paradinwa mokda lankawe harak balanne short term nemei long term. pacha kumarala wagee kayyo ewa use karala madagahanwa strike karnwa witrai. okunta owa backfire wenne un anduwak gahapu dawasata
miniha security council eke inna epai wandi gewannaඒ අවස්තාවාදයෙන්ම තමයි පාස්කු බෝම්බ නඩුවෙන් රනිල් බේරුනේ. නැත්නම් මිනිහටත් මිලියන 100ක් විතර වන්දි ගෙවන්න වෙනවා.
ඒව විසඳනවා කියල තමා 2016 ඡන්ද ගත්තෙ කරේ නැතුවට දැං කරන්න දෙයක්නෑ. කෝ ඕකුන් වෙනස් කරපු ඡන්ද ක්‍රම. අඩුකරපු මන්ත්‍රී කම්මට නම් මිනිස්සු මොකාට චන්දෙ දුන්නත් වැඩක් නෑ බන්. ඒ උනාට රට හොම්බෙන් යන වෙලාවක් චන්ද වැඩක් නෑ.
පළාත් සබා කියන්නේ රටට බරක්.
අවුරුදු 75ක් ඉස්සරහට දාල තියෙන තරම මදෑ. තවම එක reform එකක් කරල නෑ ඔක්කොම බර මිනිසුන්ට දාල රට හැදුවලුහරිම පැහැදිලියි දැන් තියෙන්නේ කදවුරැ දෙකයි. එකක් කොහොමහරි IMF එකේ සහයෝගය අරන් මේ රට මෙතනින් ඉස්සරහට පියවරක් හරි දාන්න බලන රනිල් ඇතුලු ආණ්ඩුවේ කදවුර අනික රැල්ලට යන ඡන්දයකදී ඇරියස් කවර් කරන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් තම ගොඩ වැඩි කරගන්න බලන් ඉන්න සජිත් අනුර ඇතුලු විපක්ෂයේ කදවුර
ඒව විසඳනවා කියල තමා 2016 ඡන්ද ගත්තෙ කරේ නැතුවට දැං කරන්න දෙයක්නෑ. කෝ ඕකුන් වෙනස් කරපු ඡන්ද ක්‍රම. අඩුකරපු මන්ත්‍රී කම්
අනික මරු තර්කයක්නෙ මේක රටවල් බංකොලොත් කරල සල්ලිනෑ ඔන්න ඔහේ අපිම ඉන්නව මේක හරියනකම් කියයි හැම එකාම.
බොරුවට මොත්තෙ දාල වැඩක් නෑනෙ රනිල් ඔය ඡන්දෙ නොතියන්නෙ පරදිනව කියල දැනගෙනනෙ. නිකං කාලෙ කනව ඌට හොඳ චාන්ස් එකක් හැදෙනකම්. ඌ ඔය චාන්ස් එක හදන්නෙ ඌට විතරක් නෙවේ උගෙන් පැවතගෙන එන ලංකාව එදා ඉඳන් උන්ට ඕන විදියට නටවපු පාලක පන්තියට තවදුරටත් බලේ තියාගන්න. මිනිස්සු එච්චර මෝඩනම් කමක් නෑ හැබැයි ඒක බලන්න හරි ඡන්ද තියන්න ඕන.
Ane yako... Indiawen Billion 4k hambauna masa 6k athulatha dan awuruddakata udathi. Kara pakakchuttak witra kalisamee giyaa neda IMF matak karaama![]()
![]()
Kawadada ban ranil rata wenuwen kale? Koti ganan wiyadan karala independence day, pereharawal thibbe rata gana hithala wenda athiSirawata election ekak peni peni unpopular decisions set ekak Ranila me para gaththa ugeth jeewithe anthima kale nisa rata wenuwen deyak me para karawi kiyala matath hithenawa wate enna ambattayo nam elawanna one habaye eka wenama kathawak.Ranila me welawe elewwoth ratak widiyata api paradaye moka kaywaru gahuwath me situation eka me welawe manage karanna puluwan uta witaraye.
Yapa aiya hamawelema ohoma tamaiUta kalabaleta k akura gahaganna bari wela.lol

Rata goda daanawanam unpopular decisions ganna ona. Ewa gathoth loweth votes enne ne. Okai scene eka.රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ
ඔහොම්ම ටිකක් බලාගෙන ඉඳපංකො රනිල්ගේ අන්පොපියුල තීරණවලට වලින් රට හැදෙන විදිහ බලන්න. උඹලත් එදාට බයියො වගේ හැංගෙන්නෙ නැතිවෙයි කියල හිතනව.Rata goda daanawanam unpopular decisions ganna ona. Ewa gathoth loweth votes enne ne. Okai scene eka.
Langadi dakka ara chathuranga ponnaya (radical lapati cv ponnaya) talk ekak denawa tv ekey. U kiyanawa anduwa IMF anuwa adaayam wiyadam parathara adu kaley badu gahalalu. Mathi amathi waraprasada kapala newilu. Dan lankawe ona gobbayek danna ekak tama lokuma nastiya rajjya sewaya kiyala. But mu eka nokiya wen baila kiyonawa![]()
Tax wadi wenna ona, Gov service adu wenna ona, itapase waste eka adu wenna ona (meka tama sure natthe). Owa wenawanam tika tika issarahata yai ban.ඔහොම්ම ටිකක් බලාගෙන ඉඳපංකො රනිල්ගේ අන්පොපියුල තීරණවලට වලින් රට හැදෙන විදිහ බලන්න. උඹලත් එදාට බයියො වගේ හැංගෙන්නෙ නැතිවෙයි කියල හිතනව.
den vath paksha desapalanen ayin veyanඅර කොටි දෙන්නා දැන් කාගෙ පැත්තෙද බං? පොහොට්ටුවෙද?
![]()
TNA දෙමල්ලු SLMC තම්බි එක්ක NPP
අජූත යි
imf agreement gahuwama wena funds enwa bn WB,ADB,JAICA walin. chinese wage gini poli loan nemei awurudu 30 40 kin gewanna oneeAne yako... Indiawen Billion 4k hambauna masa 6k athulatha dan awuruddakata udathi. Kara pakak
IMF eken Billion 2k hambawei awurudu ganak atharathura... E ekkama naya gewannath apahu patan ganda wei..Karai pakak
Kawadada ban ranil rata wenuwen kale? Koti ganan wiyadan karala independence day, pereharawal thibbe rata gana hithala wenda athi
Maha banku kaduwe rata gana hithala wenda athi... Thopi nam igena ganna jathiye un nemei ne?
Mahindatath oya wahema un tikak innawa ilaga para oka rata gana hithala deyak karai kiyala chande denna inna
------ Post added on Mar 5, 2023 at 11:58 PM
oya 225 gobbyonta hena podi wiyadamak yanne. 1.5 million government service un gahana OT walinma 225 wiyadam leftTax wadi wenna ona, Gov service adu wenna ona, itapase waste eka adu wenna ona (meka tama sure natthe). Owa wenawanam tika tika issarahata yai ban.
