ඔසී education help

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මේකට genuine උත්තරයක් ඕනේ. pls හෙල්ප් :). ඔසී ගියපු කට්ටිය නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,159
    86,380
    113
    ආශ්චර්යමත් රටක
    මේකට genuine උත්තරයක් ඕනේ. pls හෙල්ප් :). ඔසී ගියපු කට්ටිය නැද්ද?

    ජෙනුයින් උත්තර ගනින් හොඳට හොයල බලල. හිරිකොතේ ලැට් එකෙන් එහා දැකල නැති එවුනුත් ඔසී ගෑන කොමෙන්ට් කරල තියෙනව. 🤭

    අම්ම, තාත්ත හොඳට qualification තියෙන අය නං අවුලක් වෙන්න දෙයක් නෑ. ඒත් ඉතින් student නොයා job එකකට වගේ යනවනං තමයි හොඳ කියල මට හිතෙන්නෙ. පවුලෙ කීප දෙනෙක් ඉන්න නිසාත්. සල්ලි තියෙනව නං කමක් නෑ.

    Education නං ඉතින් ලෝකෙ top quality තියෙන රටක්නෙ. Lifestyle එකත් එහෙම තමයි. ගිහින් බලපන්.
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    ජෙනුයින් උත්තර ගනින් හොඳට හොයල බලල. හිරිකොතේ ලැට් එකෙන් එහා දැකල නැති එවුනුත් ඔසී ගෑන කොමෙන්ට් කරල තියෙනව. 🤭

    අම්ම, තාත්ත හොඳට qualification තියෙන අය නං අවුලක් වෙන්න දෙයක් නෑ. ඒත් ඉතින් student නොයා job එකකට වගේ යනවනං තමයි හොඳ කියල මට හිතෙන්නෙ. පවුලෙ කීප දෙනෙක් ඉන්න නිසාත්. සල්ලි තියෙනව නං කමක් නෑ.

    Education නං ඉතින් ලෝකෙ top quality තියෙන රටක්නෙ. Lifestyle එකත් එහෙම තමයි. ගිහින් බලපන්.
    Thams බොසා :love:
     
    • Like
    Reactions: shenat

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උබට මොනවද දැනගන්න ඕනේ ?
    මොන State එකටද යන්නේ ?
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    උබට මොනවද දැනගන්න ඕනේ ?
    මොන State එකටද යන්නේ ?
    state එකනම් හරියටම මම දන්නේ නැහැ.
    මට දැනගන්න ඕනේ එහෙ මට මොනවද කරන්න පුළුවන් කියල. එහෙ A/L system එකක්ද තියෙන්නේ? ඉගෙන ගන්න ගමන් මොනාද කරන්න පුළුවන් part-time jobs?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    College (මේකේ එක එක certificate levels, diploma, advanced diploma තියෙනවා ) =>ඊට පස්සේ University. මේකනම් ලනකවේ වගේම තමා

    Part-time jobs නම් ඕනේ තරම් තියෙනවා. Cleanings, Ice කඩන සීන්, Care worker, Bookkeeping වගේ

    PhD Scholarship එකකින් family එකකට ඉන්න අමාරුයි. දෙන්නෙක්ට වගේනම් ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: Bruh656

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තාත්තාට වයස කියද බන්? 40-45ක් වගේ ද? තාත්තාට නම් PR ගන්න බෑනේ වයස වැඩී නේ
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    තාත්තාට වයස කියද බන්? 40-45ක් වගේ ද? තාත්තාට නම් PR ගන්න බෑනේ වයස වැඩී නේ
    පුළුවන් මං හිතන හැටියට. මං process එකනම් හරියට දන්නේ නැහැ :)
     
    • Like
    Reactions: lasankandy

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ජෙනුයින් උත්තර ගනින් හොඳට හොයල බලල. හිරිකොතේ ලැට් එකෙන් එහා දැකල නැති එවුනුත් ඔසී ගෑන කොමෙන්ට් කරල තියෙනව. 🤭

    අම්ම, තාත්ත හොඳට qualification තියෙන අය නං අවුලක් වෙන්න දෙයක් නෑ. ඒත් ඉතින් student නොයා job එකකට වගේ යනවනං තමයි හොඳ කියල මට හිතෙන්නෙ. පවුලෙ කීප දෙනෙක් ඉන්න නිසාත්. සල්ලි තියෙනව නං කමක් නෑ.

    Education නං ඉතින් ලෝකෙ top quality තියෙන රටක්නෙ. Lifestyle එකත් එහෙම තමයි. ගිහින් බලපන්.
    අනෙහ් අයියේ ඒක හරි දිගයිනේ රාසියම් බයියෝ ලෙප්ට්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පුළුවන් මං හිතන හැටියට. මං process එකනම් හරියට දන්නේ නැහැ :)

    ඒ උනාට චාන්ස් එක අඩුයි බන්, පොයින්ට් ඔක්කොම කැපෙනවා වයස 45ට වඩා වැඩි නම් ඔසී යනවා නම් හොදම කාලේ තමා අවුරුදු 20-30 අතර කාලේ. නැත්තම් බොරු වැඩක්.

    Although you can apply for an Australia PR visa until the age of 50, if you are over 44, you are much less likely to receive any PR points under the Australian immigration point calculation system.

    Permanent skill based visas to Australia generally have an age limit of 44. Once you turn 45 many of your permanent visa options finish. There are some very limited circumstances where permanent residence may be an option. For example if you are a high income earner, but the options become extremely limited once you have turned 45.

    තාත්තා PR ගන්නවා නම් TSS එකෙන් තමා යන්න ලේසි නැත්තම් ඉගෙන ගෙන ලංකාවට එන්න ඕන. පොයින්ට්ස් සිස්ටම් එකෙන් වයසට ගිහින් PR ගන්න බෑ බන්.
     
    • Like
    Reactions: Bruh656

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,807
    21,058
    113
    ජෙනුයින් උත්තර ගනින් හොඳට හොයල බලල. හිරිකොතේ ලැට් එකෙන් එහා දැකල නැති එවුනුත් ඔසී ගෑන කොමෙන්ට් කරල තියෙනව. 🤭

    අම්ම, තාත්ත හොඳට qualification තියෙන අය නං අවුලක් වෙන්න දෙයක් නෑ. ඒත් ඉතින් student නොයා job එකකට වගේ යනවනං තමයි හොඳ කියල මට හිතෙන්නෙ. පවුලෙ කීප දෙනෙක් ඉන්න නිසාත්. සල්ලි තියෙනව නං කමක් නෑ.

    Education නං ඉතින් ලෝකෙ top quality තියෙන රටක්නෙ. Lifestyle එකත් එහෙම තමයි. ගිහින් බලපන්.
    MUU ME TOILET HODANA EKEK 🤭 🤭
    BUDUD SAEANAY PUTHE
     
    • Sad
    Reactions: Bruh656 and NaiRobi