ඔසී education help

shenat

Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක

    දැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද? 😱🤦‍♂️🤣🤣🤣

    තාත්තාට වයස කියද බන්? 40-45ක් වගේ ද? තාත්තාට නම් PR ගන්න බෑනේ වයස වැඩී නේ

    Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
    ------ Post added on Mar 8, 2023 at 7:02 AM
     
    • Like
    Reactions: lasankandy

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    Thaththata scholarship ekak thiyenawa nam aulak na, eth ube uni fee gewanna salli hoyanna wenawa, Permanent resident or Citizen newei nam foreign student fee eka gewanna wenawa, part time job ekak hoyaganna, shop cashier wage, passe internship ehema karala hoda job ekakata yanna..

    Good luck!

    දැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද? 😱🤦‍♂️🤣🤣🤣

    Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
    ------ Post added on Mar 8, 2023 at 7:02 AM
    Muge visa reject wela elewwa lankawata, ekai meh වේදනාව :rofl:
    ------ Post added on Mar 8, 2023 at 7:12 AM
     
    • Like
    • Love
    Reactions: Bruh656 and shenat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද? 😱🤦‍♂️🤣🤣🤣

    Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
    ------ Post added on Mar 8, 2023 at 7:02 AM

    පාට්නර්? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔව්. ඒ කිව්වෙ secondary applicant උනොත්.

    ඔච්චර වයසට ගිහින් ඔහේ ස්ටේබල් වෙන්න බලන් යන එක තේරුමක් නෑ බන්. ඊට වඩා මෙහෙට වෙලා ඉන්න එක හොදයි.

    කොල්ලාට වගේ නම් අවුලක් නෑ, ඌට තව එහෙම්ම අනාගතේ තියෙනවා නේ.
     
    • Like
    Reactions: Bruh656 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර වයසට ගිහින් ඔහේ ස්ටේබල් වෙන්න බලන් යන එක තේරුමක් නෑ බන්. ඊට වඩා මෙහෙට වෙලා ඉන්න එක හොදයි.

    කොල්ලාට වගේ නම් අවුලක් නෑ, ඌට තව එහෙම්ම අනාගතේ තියෙනවා නේ.

    හ්ම්. හැබැයි පොර එච්චර වයස ඩොකෙක් නං ස්ටුඩන්ට් යනව කිව්වම හිතාගන්න අමාරුයි. ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවනේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හ්ම්. හැබැයි පොර එච්චර වයස ඩොකෙක් නං ස්ටුඩන්ට් යනව කිව්වම හිතාගන්න අමාරුයි. ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවනේ.

    සමහර අය ඉන්නවානේ බන් වයසට ගිහිල්ලත් කරන. එහෙම කෙනෙක් වෙන්න පුලුවන්. උබ කිව්වා වගේ කෙලින්ම ජොබ් එකට ආවා නම් එක ලේසී. සමහර විට වැඩිය නොදන්නා කමට student යනවා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Bruh656 and shenat

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    na wadi wenne na. apara de kale
    එක එක්කෙනාගේ කාලේ ගෙවන හැටි වෙනස් නේ. අනික කැමති දේනේ කරන්නේ. එක නිසා එතන කාලේ අපතේ යාමක් නැහැ.

    Umbala brown skinned family ekakda???
    ඔව් ඉතින්
    ------ Post added on Mar 8, 2023 at 10:17 AM
     
    • Sad
    Reactions: NaiRobi

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඔසී වල කප් ගහලා රෙකෝඩ් තියලා ආපු වැඩ්ඩෙක් ඉන්නවා මේ කිරියෙ මහේශ් වල්තර කියලා පුලුවන්නම් එයාව කන්ටැක් කරගනින් කොල්ලො අනිවා ඒ මහත්තයා ඔයාට උදව් කරයි !
     
    • Love
    Reactions: Bruh656

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    හ්ම්. හැබැයි පොර එච්චර වයස ඩොකෙක් නං ස්ටුඩන්ට් යනව කිව්වම හිතාගන්න අමාරුයි. ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවනේ.
    එහෙම යන්නනම් පුළුවන්. එත් exam කරන්න යන්නේ :baffled: