Addicted to puredale

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    umba jwiwitheta coaine , ice wage ewanam gahanna epa emios umba iwarai ehema unoth
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ara puredale premix tea magulak mata bonna dila.mata dan eka netuwa be.man tea bonna asath ne.eth me magula hena addictive.mokada karanne sinhalu :oo:

    ආ... උඹටත් ෂොට් එක හම්බ උනාද ? මටත් හරි! එක බොන්න ගත්ත තමයි වෙන එක මගුලක්වත් සෙට් වෙන්නේ නැතුව ගියා යකෝ!
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    ආ... උඹටත් ෂොට් එක හම්බ උනාද ? මටත් හරි! එක බොන්න ගත්ත තමයි වෙන එක මගුලක්වත් සෙට් වෙන්නේ නැතුව ගියා යකෝ!
    Eka tamai meke un mata adu kule kiyanawa.kfc kewa wage ban.meka bonna netuwa inna be
     
    • Haha
    Reactions: Sandy_Fdo

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    eeya bn. :baffled: eka parak try karala gastritis wage awa. tea concentration eka wedi.
    මට නම් ඒකේ අව්ලකට කියල තියෙන්නේ සිනි වැඩි එක බන්.

    Eka tamai meke un mata adu kule kiyanawa.kfc kewa wage ban.meka bonna netuwa inna be
    සාපයක් බන් ඕක. දැන් මට වෙන කිසිම් මගුලක් සෙට් වෙන්නේ නැතුව ගිහින්. ශික්!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    මට නම් ඒකේ අව්ලකට කියල තියෙන්නේ සිනි වැඩි එක බන්.

    සාපයක් බන් ඕක. දැන් මට වෙන කිසිම් මගුලක් සෙට් වෙන්නේ නැතුව ගිහින්. ශික්!
    Bump
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Ubata Oka nawaththanna thiyena ASHAWA nisa thama, thamath nawaththa gannath beri une.

    Hama welema puredale disapprove karanne nathuwa, asawa ena Hama welema bipan. Ethakota ibema nawathi.