meke dathkimbula witharai hambela thiyenneEe unata meke athal eka thyenne anonymous iddi thmai
Expose unama e athal eka nathi wei
Habai meke ekekwa hari marenna kalin dakinna asai
කෑම අරන් ඇවිත් අනිත් උන්ට පෙන්න උබලට කොහෙන්ඩ මෙව්වා කියලා පෙන පෙන්න කන්න ඕනි.ජුන්ඩෝ නැට වීම හා පෙන්වීම තහනම්Virtual party එකක් දාමු
Online ticket එකක් ගන්න ඕනෙ.. Party එක යන්නෙ online meeting platform එකක.. Ticket එකේ ගානට හරියන්න තමන් අතින් වියදම් කරලා කෑම අරන් ඇවිත් zoom එකෙන් පම්පොරියක් ගහලා විසිරිලා යමු![]()
ow owshangrilla eke tamay ganna wenne neda ?
1 mil monthly salary ganna ewun ne meke inne 
ගෙසි බබාත් එනවත
Ee unata meke athal eka thyenne anonymous iddi thmai
Expose unama e athal eka nathi wei
Habai meke ekekwa hari marenna kalin dakinna asai
ඉන්ද්‍රජිත් ව හම්බවෙයන් එහෙනම් ගිහින්![]()
Waku gadu jawaram karayek preambleඉන්දරේගේ පම්පෝරිය අහන්න ගියොත් නම් උඹට අවුරුද්දකින්වත් ආයේ ගෙදර එන්න වෙන්නේ නැහැ!
ඌ වගේම කිරියේ ප්‍රසිද්ධ එකෙක් වෙච්ච ස්කර්-විව හම්බ වෙන්න ගෙදර ගියොත් නම් උඹට පොලු පාරක් කන්න වෙයි කියල හිතෙනවා, ෂුවර් නැහැ හැබැයි!
තව එකෙක් ඉන්නවා නේද, preamble කියල එකෙක්. සරික්කම්මුල්ලද කොහෙද ලිපිනයක් තමයි ඌ හැමවෙලේම දාන්නේ.
සෙට් වෙන්න එන්න කියල ඌ ත්‍රෙඩ් කීපයක් දාල තිබ්බා. ඌ නම් ජීවිතේ විඳින පොරක් වගේ. පුළුවන් නම් ඌව හම්බ වෙයන්!
අනික් මොකා ආවත් මම නම් එන්නේ ගේෂි නම්කිත් එනවා නම් විතරයි!
අනේ, මේ, උඹ මෙතන මැදින් පැනල දෙන්නේ නැතුව හිටහන්! දෙයක් හරියාගෙන එද්දී ඒකටත් කෙළිනවා!ගෙසි බබාත් එනවත
bf kenek innw bnඅනික් මොකා ආවත් මම නම් එන්නේ ගේෂි නම්කිත් එනවා නම් විතරයි!
අනේ, මේ, උඹ මෙතන මැදින් පැනල දෙන්නේ නැතුව හිටහන්! දෙයක් හරියාගෙන එද්දී ඒකටත් කෙළිනවා!
mama anti-social
අල්ලපු ගෙදර ඇන්ටිද?mama anti-social
aniwa.. math enawa Lankawe hitiyoth event eka welawe..ඉස්සර නම් බන් මේකේ කොල්ලෝ හේනට සෙට් වෙලා එක එක දේවල් කරා. දැන් ගොඩක් අය බය එක්ස්පොස් වෙන නිසා මම හිතන්නේ. එත් මම නම් එනවා ලංකාවේ හිටිය නම් එනවා අනිවා.. ෂොට් එකක් ගහල ආතල් එකක් ගන්න.. මේකේ ඉන්න කොල්ලෝ එක්ක මට කිසිම අව්ලක් නැ. හොද කොල්ලෝ ඉන්නේ ගොඩක්ම වගේ රණ්ඩු උනත් ඉතින්, වයසට යනකොට එහෙම හිතෙන්නේ මට.
