අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

  • Total voters
    38

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?​

    හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    හිල් බාජනේට අයි එම් එෆ් නෙමෙයි මොන එෆ් එකෙන් පිරෙව්වත් වැඩක් නැහ්
    බාජනේ හිල වහන්න දැන් අපි මොකද කරන්න ඕනේ :baffled: :baffled:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්
    මේ කිරියෙත් ඉන්නවනේ ඒ දේශපාලුවන්ගේ කාලකන්නි ළමයි. උන්නම් කවදාවත් හදන්න බෑ.
     
    • Haha
    Reactions: Rsupun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    බාජනේ හිල වහන්න දැන් අපි මොකද කරන්න ඕනේ :baffled: :baffled:
    බාජනේ හිල් කරපු එවුංට හිල වහන්න බාර නොදී ඉන්න ඕන :yes:
     
    • Like
    Reactions: Any.key

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිල් බාජනේට අයි එම් එෆ් නෙමෙයි මොන එෆ් එකෙන් පිරෙව්වත් වැඩක් නැහ්

    හිල් වහන කතාවට මම එකඟයි.... පරණ සෙල්ලම් අතිරික්ත රාජ්‍ය සේවය තියාගෙන බෑ....​

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මේ කිරියෙත් ඉන්නවනේ ඒ දේශපාලුවන්ගේ කාලකන්නි ළමයි. උන්නම් කවදාවත් හදන්න බෑ.
    ජාන තියන උන් නෙහැ :D
     
    • Haha
    Reactions: Gamer1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113

    හිල් වහන කතාවට මම එකඟයි.... පරණ සෙල්ලම් අතිරික්ත රාජ්‍ය සේවය තියාගෙන බෑ....​

    රාජ්‍ය සේවය පිරෙව්ව උන්ම ඒක හිස් කරයි කියල බලාගෙන ඉඳල වැඩක් නැහ්
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    එතකොට දිගටම වතුර යනවා නේ පොන්ස් 🤣
    හිල් කරපු එවුං කැමති දිගටම යනවට තමා :yes:

    ඔක්කොම හිල් කරපු උන් තමයි ඉන්නේ....​

    හිල් කරපු උන් කවදාවත් ඒක වහන්නෙ නං නෑ
    ------ Post added on Mar 9, 2023 at 8:32 PM
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    IMF නය කන්න බෑ.... අයි එම් එෆ් මූලික කොන්දෙසියක්.
    ඕවා වෙයි ද බන්
    මේ සහනාදාර දුන්න ඒවත් මුන් විකුනන් කෑවේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    හිල් කරපු එවුං කැමති දිගටම යනවට තමා :yes:

    හිල් කරපු උන් කවදාවත් ඒක වහන්නෙ නං නෑ
    ------ Post added on Mar 9, 2023 at 8:32 PM
    සමහරු නම් කැමතියි දිගටම වතුර යනවා නම් හිල වහන්න කියලා බලයට එන්න පුළුවන් නිසා 🤣🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්
    මොන්ගල්ස් ද? උන් හොරාකාපුව සියල්ල එක එක ෆිල්ඩ් වල ආයතන වල ආයොජනය කර්ලා තියෙන්නෙ, හොරා කාපු උන් අල්ලන්නඔන කියන උන් රස්සා කරන්නෙත් ඔය එවා ඇතුලෙ, හොටෙල් / ගාර්මන්ට් / ෆැක්ටරි / එක එක එවා,,

    ඔඩිට් කරලා එවා රජයට පවරාගත්තොත් අඩුම ගානෙ ලක්ස 4කට 5කට රස්සා නැති වෙනවා, ෆොනිල් මෙක දන්නවා,, අනුර කුමාරත් මෙක දන්නවා, එත් මොඩ හුදි ජනයා දන්නෙ නැහැ, ඔකුන් හොරා කාපුවා 5% වත් කැශ් වලින් නැහැ, උබලා අපි වගෙ උන් ෆික්ස් ඩිපිසිට් දාන් ඉන්නෙ නැහැ,,