හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?
බාජනේ හිල වහන්න දැන් අපි මොකද කරන්න ඕනේහිල් බාජනේට අයි එම් එෆ් නෙමෙයි මොන එෆ් එකෙන් පිරෙව්වත් වැඩක් නැහ්

මේ කිරියෙත් ඉන්නවනේ ඒ දේශපාලුවන්ගේ කාලකන්නි ළමයි. උන්නම් කවදාවත් හදන්න බෑ.හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්
බාජනේ හිල් කරපු එවුංට හිල වහන්න බාර නොදී ඉන්න ඕනබාජනේ හිල වහන්න දැන් අපි මොකද කරන්න ඕනේ![]()
![]()

හිල් බාජනේට අයි එම් එෆ් නෙමෙයි මොන එෆ් එකෙන් පිරෙව්වත් වැඩක් නැහ්
ජාන තියන උන් නෙහැමේ කිරියෙත් ඉන්නවනේ ඒ දේශපාලුවන්ගේ කාලකන්නි ළමයි. උන්නම් කවදාවත් හදන්න බෑ.

IMF නය කන්න බෑ.... අයි එම් එෆ් මූලික කොන්දෙසියක්.නය වෙලා කනවා ඇරෙන්න වෙන දෙයක් වෙයි ද
එතකොට දිගටම වතුර යනවා නේ පොන්ස්බාජනේ හිල් කරපු එවුංට හිල වහන්න බාර නොදී ඉන්න ඕන![]()
රාජ්ය සේවය පිරෙව්ව උන්ම ඒක හිස් කරයි කියල බලාගෙන ඉඳල වැඩක් නැහ්හිල් වහන කතාවට මම එකඟයි.... පරණ සෙල්ලම් අතිරික්ත රාජ්ය සේවය තියාගෙන බෑ....
බාජනේ හිල් කරපු එවුංට හිල වහන්න බාර නොදී ඉන්න ඕන![]()
හිල් කරපු එවුං කැමති දිගටම යනවට තමාඑතකොට දිගටම වතුර යනවා නේ පොන්ස්![]()

ඔක්කොම හිල් කරපු උන් තමයි ඉන්නේ....
ඕවා වෙයි ද බන්IMF නය කන්න බෑ.... අයි එම් එෆ් මූලික කොන්දෙසියක්.
සමහරු නම් කැමතියි දිගටම වතුර යනවා නම් හිල වහන්න කියලා බලයට එන්න පුළුවන් නිසාහිල් කරපු එවුං කැමති දිගටම යනවට තමා
හිල් කරපු උන් කවදාවත් ඒක වහන්නෙ නං නෑ
------ Post added on Mar 9, 2023 at 8:32 PM
මොන්ගල්ස් ද? උන් හොරාකාපුව සියල්ල එක එක ෆිල්ඩ් වල ආයතන වල ආයොජනය කර්ලා තියෙන්නෙ, හොරා කාපු උන් අල්ලන්නඔන කියන උන් රස්සා කරන්නෙත් ඔය එවා ඇතුලෙ, හොටෙල් / ගාර්මන්ට් / ෆැක්ටරි / එක එක එවා,,හරි audit එකක් කරළ දේශපාළුවෝ හොරකම් කරපු දේවල් එකතු කලානම් අපිට සිංගප්පූරුවටත් ණය දෙන්න පුළුවන්