මේ මම හදාගන්න Verizon network locked phone එක. දැන් නම් බබා වගේ වැඩ.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Mar 9, 2023 #21 මේ මම හදාගන්න Verizon network locked phone එක. දැන් නම් බබා වගේ වැඩ.
besteye Well-known member Nov 18, 2015 869 303 63 Aug 31, 2023 #22 lasankandy said: මේ මම හදාගන්න Verizon network locked phone එක. දැන් නම් බබා වගේ වැඩ. Click to expand... machan kohomada kale
lasankandy said: මේ මම හදාගන්න Verizon network locked phone එක. දැන් නම් බබා වගේ වැඩ. Click to expand... machan kohomada kale
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 31, 2023 #23 tupac97 said: අඩේ මේක මම මැලේසියා වලින් ගත්තේ. ඒත් මේ ඉලව්වේ career ලොක් එකක් වැටිලා තියෙනවා. මම වත්තල කඩේකට අරන් ගියාම උන් කිව්වා තවම අන්ලොක් කරන්න බෑ තව මාසයක්වත් යනවා කියලා ( අතේ තිබ්බ iphone 11 එකත් දීලා ඩිස්කවුන්ට් එකකට ගත්තෙ). මේකේ ලොක් කඩන්න දන්න එකෙක් ඉන්නවද? Click to expand... සමහර වෙලාවට lock එක එන්නේ app එකකින් වෙන්න පුළුවන්. Android Debug Bridge ( adb) commands වලින් ගිහින් අදාළ app එක disable කරන්න. ඔහොම දෙයක් නම් rom flash කරන්න ඕනේ නැහැ.
tupac97 said: අඩේ මේක මම මැලේසියා වලින් ගත්තේ. ඒත් මේ ඉලව්වේ career ලොක් එකක් වැටිලා තියෙනවා. මම වත්තල කඩේකට අරන් ගියාම උන් කිව්වා තවම අන්ලොක් කරන්න බෑ තව මාසයක්වත් යනවා කියලා ( අතේ තිබ්බ iphone 11 එකත් දීලා ඩිස්කවුන්ට් එකකට ගත්තෙ). මේකේ ලොක් කඩන්න දන්න එකෙක් ඉන්නවද? Click to expand... සමහර වෙලාවට lock එක එන්නේ app එකකින් වෙන්න පුළුවන්. Android Debug Bridge ( adb) commands වලින් ගිහින් අදාළ app එක disable කරන්න. ඔහොම දෙයක් නම් rom flash කරන්න ඕනේ නැහැ.