S23 ultra unlock

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ මම හදාගන්න Verizon network locked phone එක. දැන් නම් බබා වගේ වැඩ.


    AE59-F87-C-F7-BD-4514-87-CC-99-F5-C19-E41-F8.jpg
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩේ මේක මම මැලේසියා වලින් ගත්තේ. ඒත් මේ ඉලව්වේ career ලොක් එකක් වැටිලා තියෙනවා. මම වත්තල කඩේකට අරන් ගියාම උන් කිව්වා තවම අන්ලොක් කරන්න බෑ තව මාසයක්වත් යනවා කියලා ( අතේ තිබ්බ iphone 11 එකත් දීලා ඩිස්කවුන්ට් එකකට ගත්තෙ). මේකේ ලොක් කඩන්න දන්න එකෙක් ඉන්නවද?
    සමහර වෙලාවට lock එක එන්නේ app එකකින් වෙන්න පුළුවන්. Android Debug Bridge ( adb) commands වලින් ගිහින් අදාළ app එක disable කරන්න. ඔහොම දෙයක් නම් rom flash කරන්න ඕනේ නැහැ.