combank OTP awa winadi 20 passe

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,469
    15,592
    113
    Land of the Gods 🕎
    උබල කොම් බෑන්ක් ඔන්ලයින් යුස් කරනව නම් අනිවා තව බෑන්ක් එකක ඔන්ලයින් හදාගනිල්ලා. තූ....
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,053
    113
    උබල කොම් බෑන්ක් ඔන්ලයින් යුස් කරනව නම් අනිවා තව බෑන්ක් එකක ඔන්ලයින් හදාගනිල්ලා. තූ....
    Wena welawaka retry karahan ban nikan andanne natuwa, otpmekka parakku una ekata app maru karanna giyanam umbala banku nathi wei 🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මටනම් ඉක්මනට අවා. උන්ගේ email එකෙනුත් otp එනවා නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,332
    12,861
    113
    38
    මම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මම
     
    • Wow
    Reactions: manjulabw

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,592
    2
    3,618
    113
    Earth
    මම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මම

    මං හිතන්නෙ Hutch Gateway එක උනාට, වෙන අවුලක් ඇත්තෙ. මාත් Office එකෙ වැඩකට Hutch Gateway එක Integrate කරා, අවුලක් නෑ, API Call එක ගහපු ගමන් යනවා.

    මට දැනට සෙට් වෙලා තියෙන fast ම Bank SMS Service එක තමයි BOC.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,469
    15,592
    113
    Land of the Gods 🕎
    Wena welawaka retry karahan ban nikan andanne natuwa, otpmekka parakku una ekata app maru karanna giyanam umbala banku nathi wei 🤣🤣
    na fonz ada una ekak nemei nitharama wena deyak. HNB, BOC deket mage OB tiyenawa. main AC com ekai me kiyanne

    මම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මම
    Hutch wala awulak nam wenna baha ban. sms delay ekak nemei. com bank wala godak issue tiyenawa dan
    ------ Post added on Mar 12, 2023 at 8:43 PM
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    ඕකේ Digital Banking Website එක load වෙන්නේ නැතුව තිබුණා පෙරේදා
    හදිසියක් කට සල්ලි Transfer කරගන්න ගියාම වෙබ් site එක Load වෙන්නේ නැහැ කියන්නේ වෙන මොන කථා ද
    චෝරම bank එකක්
     
    • Sad
    Reactions: manjulabw

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,332
    12,861
    113
    38
    මං හිතන්නෙ Hutch Gateway එක උනාට, වෙන අවුලක් ඇත්තෙ. මාත් Office එකෙ වැඩකට Hutch Gateway එක Integrate කරා, අවුලක් නෑ, API Call එක ගහපු ගමන් යනවා.

    මට දැනට සෙට් වෙලා තියෙන fast ම Bank SMS Service එක තමයි BOC.
    ඔව් වෙන අවුලක් ඇත්තේ :)

    මම ගත්තා Dialog එකේ SMS Gateway එක එක Mask එකක් එක්කම පට්ට ලාබයි කිසිම Fee එකක් නැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,469
    15,592
    113
    Land of the Gods 🕎
    ඕකේ Digital Banking Website එක load වෙන්නේ නැතුව තිබුණා පෙරේදා
    හදිසියක් කට සල්ලි Transfer කරගන්න ගියාම වෙබ් site එක Load වෙන්නේ නැහැ කියන්නේ වෙන මොන කථා ද
    චෝරම bank එකක්
    true. HNB ekat mama lagadi gatta. marai ban simple and easy. dakka hodama interface eka
     
    • Like
    Reactions: Lionzzz

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,630
    1,101
    113
    lankawe banku nag cha sampath wishwa QR withrow karala kela wela inne. aai nag aluth products use karanne naa. un complain eka log karagena monday kattiya office enakan enna ona mokadda une kiyala feedback ekak ganna wath.
     
    • Sad
    Reactions: manjulabw