Wena welawaka retry karahan ban nikan andanne natuwa, otpmekka parakku una ekata app maru karanna giyanam umbala banku nathi weiඋබල කොම් බෑන්ක් ඔන්ලයින් යුස් කරනව නම් අනිවා තව බෑන්ක් එකක ඔන්ලයින් හදාගනිල්ලා. තූ....
මම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මමattada ?
මම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මම
na fonz ada una ekak nemei nitharama wena deyak. HNB, BOC deket mage OB tiyenawa. main AC com ekai me kiyanneWena welawaka retry karahan ban nikan andanne natuwa, otpmekka parakku una ekata app maru karanna giyanam umbala banku nathi wei![]()
Hutch wala awulak nam wenna baha ban. sms delay ekak nemei. com bank wala godak issue tiyenawa danමම Hutch එකේ Hotline Number එකක් ගන්න ගියා එයාලා මට එව්වා අපේ Company එකේ නමින් proposal එකක් එකේ SMS Gateway ගැනත් තියෙනවා SMS Gateway වලට යටින් දාලා තියෙනවා එයාලගේ Client කෙනක් කියල Com bank එක උබට Sure නැතිනම් ඒ pdf එක එවන්නම් මම
Mama normally transactions karawana aulak welanam ne.na fonz ada una ekak nemei nitharama wena deyak. HNB, BOC deket mage OB tiyenawa. main AC com ekai me kiyanne
mama nitharama transactions karanawa ban. masa deka thunakin unami. loku awulak naha ithimMama normally transactions karawana aulak welanam ne.
ඔව් වෙන අවුලක් ඇත්තේමං හිතන්නෙ Hutch Gateway එක උනාට, වෙන අවුලක් ඇත්තෙ. මාත් Office එකෙ වැඩකට Hutch Gateway එක Integrate කරා, අවුලක් නෑ, API Call එක ගහපු ගමන් යනවා.
මට දැනට සෙට් වෙලා තියෙන fast ම Bank SMS Service එක තමයි BOC.

true. HNB ekat mama lagadi gatta. marai ban simple and easy. dakka hodama interface ekaඕකේ Digital Banking Website එක load වෙන්නේ නැතුව තිබුණා පෙරේදා
හදිසියක් කට සල්ලි Transfer කරගන්න ගියාම වෙබ් site එක Load වෙන්නේ නැහැ කියන්නේ වෙන මොන කථා ද
චෝරම bank එකක්
මමත් ගිය සතියේ HNB එකට මාරු උනා බන් උන්ගේ App එකත් මරු ATM මැෂින් උනත් පිරිසිදුයිtrue. HNB ekat mama lagadi gatta. marai ban simple and easy. dakka hodama interface eka