Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113

    මුට ,
    Bat කරනත් බෑ
    Catch අල්ලන්නත් බෑ
    විකට් එකට කෙලින් ගහ ගන්නත් බෑ
    අඩු ගානේ English වලින් Sledging කරන්නත් බෑ .


    දික්වැල්ල පොන්නයා :baffled:
    Dickwella Ponnaya!
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මුට ,
    Bat කරනත් බෑ
    Catch අල්ලන්නත් බෑ
    විකට් එකට කෙලින් ගහ ගන්නත් බෑ
    අඩු ගානේ English වලින් Sledging කරන්නත් බෑ .


    දික්වැල්ල පොන්නයා :baffled:
    Dickwella Ponnaya!
    harry maguire හොදයි මේ පොන්ස් එක්ක බලද්දී :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    harry maguire හොදයි මේ පොන්ස් එක්ක බලද්දී :lol:
    Spit Take Lol GIF by Justin
     
    • Haha
    Reactions: Keshan94

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,282
    1
    59,311
    113
    Kaduwela
    Thanks Dickwella.
    ඊලග මැච් එකෙත් ලකුණු ගැහුවේ නැතත් අනිවා කුරුස හතරක් පහක්වත් ගහන්න. 😍
    බොර්න් අගේන් කල්ලිය ඔබ සමගයි.

    -ඈෂ්ලි, ශම්මි, ෆාදර් ජෙරම් අපගේ උණුසුම් සුභ පැතුම්-