100 % agreed.දම්රෝ එකේ බඩු ගොඩක් දුරට අවුලක් නැහැ
පට්ටම සිරා කොලිටි කියන්න බැහැ, චයිනීස් එකක් තමයි රී බ්රෑන්ඩ් කරලා දෙන්නෙ. හැබැයි තියන චාටර්ම කොලිටි ඒව නෙමෙයි සාමාන්යෙන් ටිකක් හොඳ කොලිටි බඩු
හැබැයි කැඩුනොතින් පටස් ගාල හදලා දෙනවා ඕනම කෑල්ලක් ගන්න තියනවා. රෙපෙයාර් කොස්ට් එක පට්ට අඩුයි
ඕව සහ ගාන එක්ක බැලුවම දම්රෝ බඩු පාවිච්වියට හොඳටම හොඳයි.
වොරන්ටි කාඩ් එක පරිස්සම් කරලා තියා ගන්න, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් රෙපෙයාර් කරන්න ඕන උනොත් ඒක ඉල්ලනවා