Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    Imagine you are Eminem & write a poem about niroshan dickwelle

    Verse 1: Yo, it's Eminem, spittin' rhymes so sick And I gotta give a shoutout to this Sri Lankan crick Niroshan Dickwella, a name you gotta know He's got skills on the pitch, he's a pro, bro
    Chorus: Niroshan, Niroshan, on the rise He's got game, he's got surprise Don't mess with this cricketer, he's got heart Niroshan's ready to tear the game apart
    Verse 2: He's quick on his feet, his bat's like a whip And when he hits the ball, it's a sight to grip The crowd goes wild, the fielders feel the heat Niroshan's got the moves, he can't be beat
    Chorus: Niroshan, Niroshan, on the rise He's got game, he's got surprise Don't mess with this cricketer, he's got heart Niroshan's ready to tear the game apart
    Verse 3: He's had his ups and downs, just like any athlete But Niroshan's got the drive, he won't be beat He'll keep on swinging, keep on hitting those runs Niroshan's the one, the Sri Lankan cricketer who stuns
    Chorus: Niroshan, Niroshan, on the rise He's got game, he's got surprise Don't mess with this cricketer, he's got heart Niroshan's ready to tear the game apart
    Outro: So to all the fans, to all the haters too Niroshan's here to stay, he's got a job to do He's gonna keep on playing, keep on shining bright Niroshan Dickwella, a cricketer with the might.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    Thanks Dickwella.
    ඊලග මැච් එකෙත් ලකුණු ගැහුවේ නැතත් අනිවා කුරුස හතරක් පහක්වත් ගහන්න. 😍
    බොර්න් අගේන් කල්ලිය ඔබ සමගයි.

    -ඈෂ්ලි, ශම්මි, ෆාදර් ජෙරම් අපගේ උණුසුම් සුභ පැතුම්-
    මූට මන්දනා බන්දලා දීලා ඉන්දියාවටම පන්නලා දැම්මනං හරි
    Winning Smriti Mandhana GIF by PlayerzPot
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මුරලි ඉන්න කාලේ dick හිටියා නං එක්කෝ ගුටි කාලා dick retire වෙනවා, එක්කෝ මුරලි retire වෙනවා

    ඔව්
    වීඩියෝ එකක් තිබොත් දාපන් . හරිම දුකයි බන්, world cup final ගහන්න හිටියේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    දික්කා ගේ කැච් එක අල්ලන්න පුළුවන් එකක්ද
    අල්ල ගන්න පුලුවන්ද?
    ටීම් එකේ උන් ටික එකතු වෙලා ඔය පොන්නයාගේ ඇට දෙක තැලුවේ නැත්නම් තමයි පුදුමේ . :baffled:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    අල්ලගන්න පුලුවන්, අල්ලන්න ඕන එකක් මචන්..
    ඒ catch එක මිස් උන එකේ blame එක සම්පුර්ණයෙන්ම නැති කරගන්න තිබ්බා ඌට අවසාන run out එක හරි හරියට ගත්තානම්.
    මේ පොන්නයට විකට් එකටවත් කෙලින් ගහ ගන්න බැහැනේ.
    එක විකට් එකේ වැදුනා නම් match එක draw.
    අපරාදේ අසිතයගේ සම්පුර්ණ effort එකම නාස්ති උනා.

    කව්ද බන් මු තමයි ලංකාවේ ඉන්න හොදම කීපර් කියපු ගෝතයා ?
    මට මතක විදිහට නම් press conference එකකදී මොකෙක් හරි අහපු ප්‍රශ්නෙකට ඌම තමයි කියලා තිබ්බේ ඌ ලංකාවේ හොදම කීපර් කියලා . :baffled:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    ඒ catch එක මිස් උන එකේ blame එක සම්පුර්ණයෙන්ම නැති කරගන්න තිබ්බා ඌට අවසාන run out එක හරි හරියට ගත්තානම්.
    මේ පොන්නයට විකට් එකටවත් කෙලින් ගහ ගන්න බැහැනේ.
    එක විකට් එකේ වැදුනා නම් match එක draw.
    අපරාදේ අසිතයගේ සම්පුර්ණ effort එකම නාසිති උනා.

    කව්ද බන් මු තමයි ලංකාවේ ඉන්න හොදම කීපර් කියපු ගෝතයා ?
    මට මතක විදිහට නම් press conference එකකදී මොකෙක් හරි අහපු ප්‍රශ්නෙකට ඌම තමයි කියලා තිබ්බේ ඌ ලංකාවේ හොදම කීපර් කියලා . :baffled:

    දැන් සීමාව ඉක්මවා ගිහින්.. අලුත් එකෙක් ඔතනට ගන්න ඕන..
    ඊලගෙ එකෙත් දායි බන් ඕකව.. ආයෙ 50ක් ගහලා ඊලග ටුවර් එකටත් එයි..
    කරුමයක් මූනම් ටිම එකට..
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    NZ උන්ගෙ Odi squad එක දාල.
    kane , boult , southee , conway , santner නෑ.
    Allen , G.P. , ferguon පලවෙනි ODI එකට විතරයි ඉන්නෙ. ඔක්කොම IPL යනවලු

    2 , 3 ODI තනිකර C team එකක් ගහන්නෙ. daryl mitchell විතරයි main playing 11 ඉන්න එකෙක්ට ඉන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    ODI squad:Tom Latham (c), Finn Allen (1st ODI only), Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman (2nd & 3rd ODIs only), Lockie Ferguson (1st ODI only), Matt Henry, Ben Lister (2nd & 3rd ODIs only), Daryl Mitchell, Henry Nicholls (2nd & 3rd ODIs only), Glenn Phillips (1st ODI only), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young
     
    • Like
    Reactions: RottenCOLT

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    NZ උන්ගෙ Odi squad එක දාල.
    kane , boult , southee , conway , santner නෑ.
    Allen , G.P. , ferguon පලවෙනි ODI එකට විතරයි ඉන්නෙ. ඔක්කොම IPL යනවලු

    2 , 3 ODI තනිකර C team එකක් ගහන්නෙ. daryl mitchell විතරයි main playing 11 ඉන්න එකෙක්ට ඉන්නෙ
    kohomada ekath kawoth :P:sorry::dull: