Bike ekak gatta

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ දැම්මා කියන්නේ..........

    එක්කෝ ඕන නෑ.....


    close-up-of-lemons-with-chili-pepper-hanging-to-tree.webp
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේකේ දැම්මා කියන්නේ..........

    එක්කෝ ඕන නෑ.....


    close-up-of-lemons-with-chili-pepper-hanging-to-tree.webp
    mama meka witarak newe meke dala tiyenne..

    වෙලාවක් තියෙන වෙලාවක (සිහියෙන් ඉන්න වෙලාවක😃) ෆොටෝ ටිකක් ගහල පොඩි රිවීවු පාරක් දාන්නකො....
    pedala balanna asa nam mama kittuwaka apu welawaka dennam

    ona kenek ta, pm me
    ------ Post added on Mar 16, 2023 at 5:53 PM
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    100,000 - 150,000 බ්‍රෑන්ඩ්නිව් ම ගත්ත බයිකෙ නේද මේ? දුක තමයි , දැන් ඔය ගානට හරි ගත්ත එක ලොකු දෙයක්නේ.

    අමතක කරන්න එපා දේශය පාලනය කරන්න කියලා අපි විසින් පත් කරගත්ත කාලකණ්ණී බල්ලො රැලක් තමයි රට මේ තැනට ඇදලා දැම්මෙ කියලා යාලුවනේ.


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama meka witarak newe meke dala tiyenne..


    pedala balanna asa nam mama kittuwaka apu welawaka dennam

    ona kenek ta, pm me
    ------ Post added on Mar 16, 2023 at 5:53 PM

    හප්පා.... මේකේ මරි මුස්පේන්තු මිට්ටෝ ඉන්නේ. ඕවා දැක්කත් ඇති සතියෙන් බඩු බනිස්.


    මතක නැද්ද අර ගෝට්ගේ ඩ්‍රෝන් එකට හූල්ලලා හූල්ලලා හුචස් ගාලා කුණු ඇලකට පතබෑවුනා :ROFLMAO:
    ගේ ගත්තා කියලා ත්‍රෙඩ් දැම්මා අදටත් මුස්පේන්තුයි, ගැරඬි එනවා, තලගොයි එනවා, නාකි මිට්ටෝ එනවා, ස්පා එකක් කියලා මිට්ටෝ ගේට්ටුවට ගහනවා :ROFLMAO:

    තට්ටයෙක් හිටියා නංකි කෙනෙක් සෙට්වේගෙන එනවා කියලා, කිව්වා කිව්වමයි තාම වැල බල බල නාකි වෙනවා.

    තව එකෙක් හිටියා පිස්සුව හොඳවුනා සෙකුරුටි රස්සාවක් ලැබුන කියල. කියල සතියයි ඉබ්බෙක් ආව, දැන් ත්‍රෙඩ් දදා ආධාර ඉල්ලනවා

    හෙන මුස්පේන්තුයි:ROFLMAO:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    🥳 good choice machan

    Hoda bike ekak economy paththem baluwam
    fuel / maintenance pattama labay

    ----


    awulak nathnan
    oka paharak karala ganna puluwan, mehema karoth

    joppa helamt ekay, rathu denimay, kaha shoues 2y, jacket ekay ganna
    luminus green/blue lights tikak ona
    handle eka ussanna

    Stunt dila kiyala sticker gahanna
    O+ kiyalath gahanna
    Baggy t shirt එකත් ගහලා..
    Bike එකේ යනකොට පු@ පැත්තට වාඩි උනා නම් තවත් ගති
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    පට්ට පරිස්සම් කරපං පුතේ..
    නවත්තලා දාලා කොහෙවත් යන්න එපා..
    සනිකව උස්සනවා..
    බඩු අලුත් නිසා risk.එක වැඩි..
    හැන්ඩ්ල් නෙමේ මොනවා ලොක් කරත් විනාඩියෙන් කඩනව..
    බය කරන්න නෙමේ කිව්වේ. අද තත්වේ..
    -------