වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    කරපු සයිට් දාන්න බලන්න
     
    • Like
    Reactions: Nadun26 and EdNygma

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    paw bn uba. kamathi nam orders ganna kramayak kiyannam. inbox waren.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    කරපු සයිට් දාන්න බලන්න
    එක තමා ලොකුම ගැටළුව මට ආපු මම කලින් 40 වගේ කළා කොරෝනා කාලේ සල්ලි නැතුව ඒ අය ඒවා අයින් කළා

    දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ඉතුරු කට්ටිය ඒවා අයින් කළා

    Sub Domain එකකින් වත් ඒවා ටික Host කරලා ඉල්ලන අයට පෙන්වන්න දෙන්න ද කියලා කල්පනා කරේ මම
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,489
    1
    15,166
    113
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    ඕන නම් කියහන් මගෙ cockzilla domain එකක් තියෙනවා cockgpt.com. $1999 ඉඳලා bid කරන්න පුළුවන්. 😊

    https://dan.com/buy-domain/cockgpt.com
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එක තමා ලොකුම ගැටළුව මට ආපු මම කලින් 40 වගේ කළා කොරෝනා කාලේ සල්ලි නැතුව ඒ අය ඒවා අයින් කළා

    දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ඉතුරු කට්ටිය ඒවා අයින් කළා

    Sub Domain එකකින් වත් ඒවා ටික Host කරලා ඉල්ලන අයට පෙන්වන්න දෙන්න ද කියලා කල්පනා කරේ මම
    උබේ free domain වල උන්ගේ logo අනන් මනං වෙනුවට dummy logos වගේ දාල තියපන් portfolio එකක්‌ විදිහට.. උන්ගේ ඒවා ගෙඩි පිටින් උබ host කරන් තියාගන් එපා තව නඩුවක් වැටෙයි ඊටපස්සේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    එක තමයි උබට කට කැඩෙන කම් මේකේ එවුන් කිව්වෙ පිටරට client ලා අල්ලන්න බලපං කියල.. කෝ අපිට පිස්සුනේ ඉතිං..
    ඔව් කිව්වා තමයි

    Hosting නම් දෙන්න බෑ බන් පිට රට උන්ට , උන්ට පැය 24ම Support දෙන්න එපයි එතකොට කොහොමද එක කරන්නේ ? එක නිසා එක මම කරේ නැහැ

    Web Design / Server Management නම් හොයගන්න Fiver එකක් කළා වැඩක් උනේ නැහැ එක Order එකක් නැහැ

    උබේ free domain වල උන්ගේ logo අනන් මනං වෙනුවට dummy logos වගේ දාල තියපන් portfolio එකක්‌ විදිහට.. උන්ගේ ඒවා ගෙඩි පිටින් උබ host කරන් තියාගන් එපා තව නඩුවක් වැටෙයි ඊටපස්සේ
    හරි මචන් thank you
    ------ Post added on Mar 17, 2023 at 2:31 PM
     
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Fiverr, Upwork වගේ බලපන්. අර fb ඔටිටපාලු group එකේ post එකක් දාපන්. sub-orders set වෙන්න පුලුවන්.
    Fiver බැලුවා බන් අවුරුද්දකට වැඩි එකක් ආවේ නැහැ , අනික්වා බලන්න ඕනේ

    අනිත් එක මචං Chat GPT, Crypto වගේ Hype වෙන topic අල්ලලා gigs දාන්න. ඒවා ඉක්මනට up වෙනවා
    බලන්නම්
     
    • Like
    Reactions: EdNygma

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Fiverr වගේ කරන එකෙක්ගෙන් sub orders ගනින් බන්. OECSL එකේ දාලා බලපන් පොඩ්ඩක්. වැඩ දෙක තුනක්වත් සෙට් කරගන්න පුලුවන් වෙයි. PeoplePerHour, upwork වගේ ඒවත් try කරපන්.
     
    • Like
    Reactions: EdNygma