Bus and container license

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඇයි බන් prime movers වලට containers කියන්නෙ? Container කියන්නෙ නැව්වල පටවන් යන පෙට්ටියටනෙ.
    ස්කැමල් කියන්නෙ මොනාටද?

    කොන්දොස්තර වෙන්න ආස නැද්ද? @ndilshan1989
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    ඇයි එතකොට තව එන්ජින් වලටත් prime movers කියලා කියන්නේ.

    Container = Prime Mover =Engine
    Confuse unaaa bn
    එන්ජින් විතරක් නෙමේ prime movers කියන්නෙ. ඒක වෙන terminology එකක්.

    ස්කැමල් කියන්නෙ මොනාටද?

    කොන්දොස්තර වෙන්න ආස නැද්ද? @ndilshan1989
    ස්කැමල් කියලත් කියනවද? ඒක අහල නෑ. ලොරි හදන කම්පැනියක්නන් තියෙනව ස්කැමල් කියල.
    ------ Post added on Mar 18, 2023 at 3:49 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    පදින්නෙ නැත්තං ආසාවට ගන්න එපා ඉතිං....
    ලඟ ලඟ ලයිසන් අලුත් කරන්න වෙනවනෙ.... එපාවෙනව..

    එන්ජින් විතරක් නෙමේ prime movers කියන්නෙ. ඒක වෙන terminology එකක්.

    ස්කැමල් කියලත් කියනවද? ඒක අහල නෑ. ලොරි හදන කම්පැනියක්නන් තියෙනව ස්කැමල් කියල.
    ------ Post added on Mar 18, 2023 at 3:49 PM
    ස්කැමල් කියන්නෙ මොනාටද?

    කොන්දොස්තර වෙන්න ආස නැද්ද? @ndilshan1989
    ස්කැමල් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක්....
    හැත්තැගණං වල, ලංකාවට ස්කැමල් බ්‍රෑන්ඩ් ටේලර් වගයක් පරිත්‍යාග කරල තියෙනව. මතක විදිහට ඕස්ට්‍රේලියාවෙන්...

    ඕවට එන්ජින් කොටස මුදල් වලට ගන්න වෙන සීන් එකක් තමයි තිබිල තියෙන්නෙ.
    ඒ කාලෙ ඉන්ජිනේරු සංස්තාවෙ ඉන්ජිනියර් කෙනෙක් ටාට ලොරියක තට්ටුව කොටස කපල අයින් කරල, චැසියෙ වැඩි හරිය කපල කොට කරල ඉතිරි කොටස අර ටේලරේට බට් කරල තියෙනව...
    එතකොට මේ ලොරිය ලඟ හරවන්න බෑ....
    බ්‍රේක් සිස්ටම් එකත් ඉස්සරහ පස්ස වෙන වෙනම... ට්‍රේලරේ කොටස බ්‍රේක් අතින් අදින්නත්, ඉස්සරහ ටාට ලොරියෙ බ්‍රේක් කකුලෙන් පාගන්නත් තමයි තිබිල තියෙන්නෙ...

    කන්දට ලන්දට දාන්න බැරිවුනාට, තැන්න තියෙන උතුර, උතුරුමැද, නැගෙනහිර පැති වල ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩා වලට හාල්, පිටි, සීනි ඇදල තියෙන්නෙ ඔය කියන දෙමුහුන් වාහන වල....
    ඕකට තමයි ස්කැමල් කියල කියන්න පටන් අරන් තියෙන්නෙ....
     
    Last edited:
    • Love
    Reactions: NRTG and Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    පදින්නෙ නැත්තං ආසාවට ගන්න එපා ඉතිං....
    ලඟ ලඟ ලයිසන් අලුත් කරන්න වෙනවනෙ.... එපාවෙනව..

    ස්කැමල් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක්....
    හැත්තැගණං වල, ලංකාවට ස්කැමල් බ්‍රෑන්ඩ් ටේලර් වගයක් පරිත්‍යාග කරල තියෙනව. මතක විදිහට ඕස්ට්‍රේලියාවෙන්...

    ඕවට එන්ජින් කොටස මුදල් වලට ගන්න වෙන සීන් එකක් තමයි තිබිල තියෙන්නෙ.
    ඒ කාලෙ ඉන්ජිනේරු සංස්තාවෙ ඉන්ජිනියර් කෙනෙක් ටාට ලොරියක තට්ටුව කොටස කපල අයින් කරල, චැසියෙ වැඩි හරිය කපල කොට කරල ඉතිරි කොටස අර ටේලරේට බට් කරල තියෙනව...
    එතකොට මේ ලොරිය ලඟ හරවන්න බෑ....
    බ්‍රේක් සිස්ටම් එකත් ඉස්සරහ පස්ස වෙන වෙනම... ට්‍රේලරේ කොටස බ්‍රේක් අතින් අදින්නත්, ඉස්සරහ ටාට ලොරියෙ බ්‍රේක් කකුලෙන් පාගන්නත් තමයි තිබිල තියෙන්නෙ...

    කන්දට ලන්දට දාන්න බැරිවුනාට, තැන්න තියෙන උතුර, උතුරුමැද, නැගෙනහිර පැති වල ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩා වලට හාල්, පිටි, සීනි ඇදල තියෙන්නෙ ඔය කියන දෙමුහුන් වාහන වල....
    ඕකට තමයි ස්කැමල් කියල කියන්න පටන් අරන් තියෙන්නෙ....
    Ah ha thanks mcn
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    පදින්නෙ නැත්තං ආසාවට ගන්න එපා ඉතිං....
    ලඟ ලඟ ලයිසන් අලුත් කරන්න වෙනවනෙ.... එපාවෙනව..

    ස්කැමල් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක්....
    හැත්තැගණං වල, ලංකාවට ස්කැමල් බ්‍රෑන්ඩ් ටේලර් වගයක් පරිත්‍යාග කරල තියෙනව. මතක විදිහට ඕස්ට්‍රේලියාවෙන්...

    ඕවට එන්ජින් කොටස මුදල් වලට ගන්න වෙන සීන් එකක් තමයි තිබිල තියෙන්නෙ.
    ඒ කාලෙ ඉන්ජිනේරු සංස්තාවෙ ඉන්ජිනියර් කෙනෙක් ටාට ලොරියක තට්ටුව කොටස කපල අයින් කරල, චැසියෙ වැඩි හරිය කපල කොට කරල ඉතිරි කොටස අර ටේලරේට බට් කරල තියෙනව...
    එතකොට මේ ලොරිය ලඟ හරවන්න බෑ....
    බ්‍රේක් සිස්ටම් එකත් ඉස්සරහ පස්ස වෙන වෙනම... ට්‍රේලරේ කොටස බ්‍රේක් අතින් අදින්නත්, ඉස්සරහ ටාට ලොරියෙ බ්‍රේක් කකුලෙන් පාගන්නත් තමයි තිබිල තියෙන්නෙ...

    කන්දට ලන්දට දාන්න බැරිවුනාට, තැන්න තියෙන උතුර, උතුරුමැද, නැගෙනහිර පැති වල ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩා වලට හාල්, පිටි, සීනි ඇදල තියෙන්නෙ ඔය කියන දෙමුහුන් වාහන වල....
    ඕකට තමයි ස්කැමල් කියල කියන්න පටන් අරන් තියෙන්නෙ....
    Langa langa kiwwe? Awrudu 5n newey da
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    එන්ජින් විතරක් නෙමේ prime movers කියන්නෙ. ඒක වෙන terminology එකක්.
    හරි මොන terminolgy එකක හරි කියනවනේ. එතකොට තවත් සංකීර්නයි

    ස්කැමල් කියලත් කියනවද? ඒක අහල නෑ. ලොරි හදන කම්පැනියක්නන් තියෙනව ස්කැමල් කියල.
    Yes.

    ------ Post added on Mar 18, 2023 at 6:22 PM