good
SLIIT eke..du gana laksa 20k wage Wath.
Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.
Sem එකකට ද?2021 intake ekata nangi giya ethkota 195i, dan 2t wadi ati aniwa
Limited quota එක ගන්නේ loan එකන් යන අයට විතරනේ.. full payment එක කරන අයට z score අදාළ වෙන්නේ නෑ නේ..ඒක ප්රශ්නයක් නෑ.
නැත. ලිමිටඩ් කෝටා එකක් එක ඉන්ස්ටිටියුට් එකෙන් ගන්නෙ Z අනුව. Normally last 3yr A-level only allowed. Income අදාල නෑ. කැම්පස් පොත වගේ ප්රයිවට් කැම්පස් පොතක් pdf දානවා. ඔන්ලයින් ඇති බලපං පරන ඒවා.
Sem ekakata, ethkota awruddata 195 * 2i. SE. Dan 215i keewa aththd dn naSem එකකට ද?
අවුරුද්දකට කීයද බං?
Sliit එකේ පොඩ්ඩක් හුරන් කන සීන් ඒක තියනවා නේ..Sem ekakata, ethkota awruddata 195 * 2i. SE. Dan 215i keewa aththd dn na
ලෝන් එක ගන්න අයට ඔය බන්, ඩිග්රී එකට යන සම්පුරන ගාන. අනිත් අයට ලක්ශ 20 ට වැඩියිGana wadi karanna puluwan nan hoday podi interest ekak aragena Hari.
Adu gana laksa 20k wage Wath.
Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.
Cash athata ganne nathuwa kelinma institute ekata denna puluwan.





නෑබං හාවර්ඩ් යන උන්ට මාසෙට ඩොලර් 5000 ක් ගෙවනවාලු Bursary ඉතිං මුන් බොරුවට සල්ලි වෙන්කරනවා කියලා ඒ......Gota ඕක නවත්වලා තිබුණේ මන් හිතන්නේ.. රාජපක්ෂලා කැමති නෑ මිනිස්සු ඉගෙන ගන්නවට. වහල්ලු හදන්න බැරි වෙනවා නේ..
ලෝන් එක ගන්න අයට ඔය බන්, ඩිග්රී එකට යන සම්පුරන ගාන. අනිත් අයට ලක්ශ 20 ට වැඩියි
හැම ඩිග්රි එකටම ලෝන් එක ලැබෙන්නෙ නෑ..
ලැබෙන ඩිග්රි වලත් බදවා ගන්න ප්රමානය ප්රතිශතයක් තියනවා Z එක අනුව
සල්ලි අතට දෙන්නෙ නෑ..බැංකුවෙන් කැම්පස් එකට යවන්නෙ
ඇපකාරයො දෙන්නෙක් ඔනේ..( අම්ම්/තාත්ත) + රැකියාවක් කරන කෙනෙක්![]()
SLIIT eke..
management ekat 2.1M
engineering 2.8+
civil dan 3.2M mn hitanne. 2.2m civil tibbe 2019

ඔව් එකටම හරියන management එකක් ඉන්නේ, යන එකා හරියට වැඩේ කරගත්තොත් ඔය ගානෙන් ශේප්, repeat වෙන්න ගියොත් ඉවරයි තව.Sliit එකේ පොඩ්ඩක් හුරන් කන සීන් ඒක තියනවා නේ..