IMF අනුමැතිය හිමිවෙයි. ජෙප්පෝ හාන්සි. රනිල් හෙට විශේෂ ප්‍රකාශයක් කරයි. 🔴BREAKING

dilann

Well-known member
  • Jul 6, 2018
    69,496
    170,242
    113
    එකමත් එක රටක
    mr bean sexy dance GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,814
    73,106
    113
    මාලඹේ
    ඩොලර් එක අඩුවෙන තරමට රටේ Business වලට හොදයි මොකද ඩොලර් එක වැඩි උනා ඩොලර් වලින් පඩි ගන්න අයගේ රුපියල් ගාන වැඩි උනා
    ඒත් රට ඇතුලේ රුපියල් වලින් පඩි ගන්න අයගේ මාසේ පඩිය වැඩි වෙලා නැහැ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    ඕක ඉතින් එදා වේල පිරිමහගන්න ඇති. ආයේ 2024 -2025 වෙද්දි නප්පියටම හිර වේවි.

    රටෙන් යන්න පුලුවන් qualification හදාගන්න මහන්සි වෙයල්ලා, IELTS, OET, PTE කරලා පුලු පූලුවන් උන් ගිලෙන නැවෙන් පැනගනිල්ලා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,207
    4,455
    113
    Sri Lanka
    mamat wise eke tika tamai maru karanwada nadda kiyala baluwe
    මාරු කරන්න එපා. පැනික් වෙලා මාරු කරන එක අවාසී. ඒ වගේම බැංකුවේ තියෙන LKR ටික පරිස්සම් කර ගන්න. අරම අඩු උනොත්, LKR ගොඩකට පට්ට ගේමක් ගහන්නත් පුළුවන්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    ඩොලර් එක අඩුවෙන තරමට රටේ Business වලට හොදයි මොකද ඩොලර් එක වැඩි උනා ඩොලර් වලින් පඩි ගන්න අයගේ රුපියල් ගාන වැඩි උනා
    ඒත් රට ඇතුලේ රුපියල් වලින් පඩි ගන්න අයගේ මාසේ පඩිය වැඩි වෙලා නැහැ
    මම නම් මේක දකින්නෙ අඩුවෙන එක ක්‍රමාණුකූලව ක්‍රමයකට අඩුවෙන්න ඕන. නැතුව අර ගිය සතියෙ අඩු උනා වගේ Hype එකක් එන එක නෙමෙයි. එතකොට ආර්ථිකයට තව ප්‍රශ්න
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ප්‍රෝඩාව .

    හිල් කරපු බකට් එක්කට බාල්දියකින් එකපාර වතුර දැම්මා වගේ පීල්ලෙනුත් වතුර එන වෙලාවක පොඩ්ඩක්
    ගූ අදින්න හොද බාල්දියක් හොයාගනින් පොන්නයෝ..මු ඔලුවේ ඉඳන් ගූ නාලා 🤣🤣
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,833
    1,045
    113
    2.9 bil එකපාර හම්බ වෙන්නෙ නැ කොටස් වශයෙන් අවුරුදු හතරකදි ලැබෙන්නෙ. දැන් Bangladesh 400 mil swap එක settle කරන්න වෙනවා තව April වල 1.25 Bil ISB එකක් ගෙවන්න තියනවා. හිතන තරම් සොඳුරු නෑ පොනිල්ට රැවටිලා වැලලෙන්න හදන්න එපා!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,947
    10,531
    113
    In the eyes of my girl
    මාරු කරන්න එපා. පැනික් වෙලා මාරු කරන එක අවාසී. ඒ වගේම බැංකුවේ තියෙන LKR ටික පරිස්සම් කර ගන්න. අරම අඩු උනොත්, LKR ගොඩකට පට්ට ගේමක් ගහන්නත් පුළුවන්.
    Fix tika nam hollan na itin
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,312
    5,914
    113
    අපේ පැත්තෙ එක දිගට රතිඤ්ඤා සද්දෙ. අපිට නම් රතිඤ්ඤා හොයාගන්න බැරි උනා. අපිත් මේ පොල් ගාන ගමන් උදෙන්ම කිරිබතයි කට්ට සම්බලෙයි කට්ටියටම දෙන්නයි හදන්නේ ❤❤❤