Hmmm deshapaluwo balai minissu gana 75 years balala neda lolaniwa enna ona 250 wath wenna ona, neththan horu mankolla karayo wediwenawa
denuth minissu harima asaranai
mamat wise eke tika tamai maru karanwada nadda kiyala baluweBe be… මගේ USD ටික wise එකේ මම තියන් ඉන්නෙ. හොල්ලන්නෙ වත් නෑ. මට ඒ තරමට ශුවර් ලංකාවෙ ආර්ථිකේ.
මාරු කරන්න එපා. පැනික් වෙලා මාරු කරන එක අවාසී. ඒ වගේම බැංකුවේ තියෙන LKR ටික පරිස්සම් කර ගන්න. අරම අඩු උනොත්, LKR ගොඩකට පට්ට ගේමක් ගහන්නත් පුළුවන්.mamat wise eke tika tamai maru karanwada nadda kiyala baluwe
igena gena wath ne neda muමුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කළා.![]()
මම නම් මේක දකින්නෙ අඩුවෙන එක ක්රමාණුකූලව ක්රමයකට අඩුවෙන්න ඕන. නැතුව අර ගිය සතියෙ අඩු උනා වගේ Hype එකක් එන එක නෙමෙයි. එතකොට ආර්ථිකයට තව ප්රශ්නඩොලර් එක අඩුවෙන තරමට රටේ Business වලට හොදයි මොකද ඩොලර් එක වැඩි උනා ඩොලර් වලින් පඩි ගන්න අයගේ රුපියල් ගාන වැඩි උනා
ඒත් රට ඇතුලේ රුපියල් වලින් පඩි ගන්න අයගේ මාසේ පඩිය වැඩි වෙලා නැහැ
ඔකා රාජ්ය මුදල් අමාත්ය නෙහ්? මුදල් අමාත්ය නෙවේනෙ?igena gena wath ne neda mu
ගූ අදින්න හොද බාල්දියක් හොයාගනින් පොන්නයෝ..මු ඔලුවේ ඉඳන් ගූ නාලාප්රෝඩාව .
හිල් කරපු බකට් එක්කට බාල්දියකින් එකපාර වතුර දැම්මා වගේ පීල්ලෙනුත් වතුර එන වෙලාවක පොඩ්ඩක්
Fix tika nam hollan na itinමාරු කරන්න එපා. පැනික් වෙලා මාරු කරන එක අවාසී. ඒ වගේම බැංකුවේ තියෙන LKR ටික පරිස්සම් කර ගන්න. අරම අඩු උනොත්, LKR ගොඩකට පට්ට ගේමක් ගහන්නත් පුළුවන්.