2Osama exposed

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    මේ ඉන්නේ @2osama ගේ තාත්තා.

    ezgif-1-b37ee0e5e547.gif


    මෙන්න ඉන්නවා @2osama

    ezgif-3-39b5d836562f.gif
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113

    අහෝ රනිල්.... නුඹ ලපකුමාරගේ ෆෑන්සලව වට්ටපු තැනක්...​

    94 ඉදන් පැරදී පැරදී හිටිය එකට හරියන්න රනිල් එකනේ මහා බැංකුවට ෂොට් එක දුන්නේ ආව ගමන්. ආයේ ඉතින් 2100 වගේ unp එකට දිනන්න චාන්ස් එකක් තියෙනවා මම හිතන විදිහට.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    Behold, the mighty "Ranil" acquired 2.15% of the votes in the parliamentary election 2020 and has obtained 1 national list seat.
    :lol: :lol: :lol:
    රනිල් ආව ගමන් කරන්න අවශ්‍ය ව්‍යාපාරිකයන්ට දුන්න බදු සහන, ව්‍යාපාරිකයන්ගෙන් අය කරගන්නෙ නැතිව අදික බදු ගහලා මිනිස්සුන්ට පටවන එක හරි ද? සුදු ලූනූ වංචා,සීනී වංචා ,දයා ගමගේගේ බැංකු පොලු හින්දා ඒවා උබලා මම තමා ගෙවන්න ඔන.

    රජය අසාදාරන බදු වැඩි කරලා රුපියල් බිලියන 900ක් තමා මාස 6කින් බලාපොරොත්තු වෙන්නෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    @2osama ට ගැහුවාම උබට රිදෙන තරමට රනිල් උබේ කොලුකාර ගතිය එළියට ගත්ත තරමක් 🤭

    උබල මට ගහන අවලාද වලට රිදෙන්නෙත් නෑ බන්.. ඌට බැන්න්න කියලා මට කොහොමත් රිදෙන්නේ නෑ... ඇත්තටම මේ වගේ ත්‍රෙඩ් වැටෙන්න ඕනේ... විගද්ධ සහස්‍ර බුද්ධි ජෙප්පන්ගේ මතවාදයේ විකාශය හොඳට පෙන්නන ත්‍රෙඩ්ස්​