කෑම දිරවන්නත් කාලයක් යනවනෙ. ඒ අතරතුරේ කෑම කන්න එපා. පැය ගානක් ඉඳල කන්න.What time is awelawa?
Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawadaකෑම දිරවන්නත් කාලයක් යනවනෙ. ඒ අතරතුරේ කෑම කන්න එපා. පැය ගානක් ඉඳල කන්න.
ඕකයි සරල තේරුම.
කොටින්ම ඔහොම කියල තියෙන්නෙ අපේ ඇඟේ හොඳට. නැතුව රෑට කන්න එපා. උදේට කන්න එපා කියල මගුලක් නෙවෙයි. ඒක හදාගත්තු මතයක්.
දවල් 12න් පස්සේ පිණ්ඩපාතෙ යන්න තහනම්Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawada
හාමුදුරුවො කියන රෙද්දවල් අහන්න එපා බං. බුදුහාමුදුරුවො කියල තියන දේ තේරුම් අරන් ඒක අනුව ජීවත් වෙන්න.Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawada
රෑට පින්ඩපාතේ වඩිනකොට ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනික කෑවට පස්සෙ භාවනා කරන්නත් බෑනේ. නිදිමත එනවනෙ. ඇඟ සැහැල්ලු උනාම භාවනාව ලේසියි.Dawal 12n passeda?ammo
E kiyan e lunch dinner ganne neddaදවල් 12න් පස්සේ පිණ්ඩපාතෙ යන්න තහනම්
ඉර පායලා මුදුන් වෙනකම් විතරයි කන්න පුළුවන්
ඊට පස්සේ ඕන නම් ගිලන් පස විතරයි

Mae video eka dekka ekao baluwe.රෑට පින්ඩපාතේ වඩිනකොට ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනික කෑවට පස්සෙ භාවනා කරන්නත් බෑනේ. නිදිමත එනවනෙ. ඇඟ සැහැල්ලු උනාම භාවනාව ලේසියි.
දවල් දානෙ දීලා නැද්ද බංE kiyan e lunch dinner ganne nedda![]()
දවල් දානෙ දීලා නැද්ද බං
12:15 කලින් කන්නෙ
etakota udeth kanawa lunch ekath gannawada 12ta kalin