Vikala bojana?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Vikala bojana kiyan e mokadda ban.hawasa kanna epa kiyana ekada reta kanna epa kiyana ekada. :oo:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    What time is awelawa?
    කෑම දිරවන්නත් කාලයක් යනවනෙ. ඒ අතරතුරේ කෑම කන්න එපා. පැය ගානක් ඉඳල කන්න.
    ඕකයි සරල තේරුම.

    කොටින්ම ඔහොම කියල තියෙන්නෙ අපේ ඇඟේ හොඳට. නැතුව රෑට කන්න එපා. උදේට කන්න එපා කියල මගුලක් නෙවෙයි. ඒක හදාගත්තු මතයක්.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    කන්න පුළුවන්. හැබැයි ගින්දර භාවිතා කරලා හදන දේවල් කන්න බැහැ. ඉස්සර කාලේ ගින්දර හොයාගන්න එක කරදර වැඩක්නේ. ඒ නිසා රෑට කෑම හදන්න ගින්දර හොයන්න යද්දී එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනව. ඒකයි ඔහොම එකක් එන්න හේතුව.

    හැබැයි වර්තමානයේ උනත් ඔය ක්‍රමයට කෑම කනවා නං ගොඩක් හොදයි ඇගට. පැය 18 ක් කෑම කන්නේ නැහැ. කෑම කන්නේ වේල් දෙකයි. ඒකත් පැය 6 ක් ඇතුලත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    කෑම දිරවන්නත් කාලයක් යනවනෙ. ඒ අතරතුරේ කෑම කන්න එපා. පැය ගානක් ඉඳල කන්න.
    ඕකයි සරල තේරුම.

    කොටින්ම ඔහොම කියල තියෙන්නෙ අපේ ඇඟේ හොඳට. නැතුව රෑට කන්න එපා. උදේට කන්න එපා කියල මගුලක් නෙවෙයි. ඒක හදාගත්තු මතයක්.
    Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawada
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawada
    දවල් 12න් පස්සේ පිණ්ඩපාතෙ යන්න තහනම්

    ඉර පායලා මුදුන් වෙනකම් විතරයි කන්න පුළුවන්

    ඊට පස්සේ ඕන නම් ගිලන් පස විතරයි
     
    • Like
    Reactions: kinkon

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    Youtube eke hamuduruwo kiyanne ude ira neggata passe idan kanna epa kiyala.ehema ekak buduhamduruwo kiyala tiyenawada
    හාමුදුරුවො කියන රෙද්දවල් අහන්න එපා බං. බුදුහාමුදුරුවො කියල තියන දේ තේරුම් අරන් ඒක අනුව ජීවත් වෙන්න.
    හාමුදුරුවො කෙලින්නෙ පට්ට කෙබර උන් හදාගත්තු මගුල්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Dawal 12n passeda?ammo
    රෑට පින්ඩපාතේ වඩිනකොට ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනික කෑවට පස්සෙ භාවනා කරන්නත් බෑනේ. නිදිමත එනවනෙ. ඇඟ සැහැල්ලු උනාම භාවනාව ලේසියි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    දවල් 12න් පස්සේ පිණ්ඩපාතෙ යන්න තහනම්

    ඉර පායලා මුදුන් වෙනකම් විතරයි කන්න පුළුවන්

    ඊට පස්සේ ඕන නම් ගිලන් පස විතරයි
    E kiyan e lunch dinner ganne nedda :shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    රෑට පින්ඩපාතේ වඩිනකොට ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනික කෑවට පස්සෙ භාවනා කරන්නත් බෑනේ. නිදිමත එනවනෙ. ඇඟ සැහැල්ලු උනාම භාවනාව ලේසියි.
    Mae video eka dekka ekao baluwe.