මගේ client කෙනෙක් Wise Australian account එකකින් ලංකාවේ Foreign currency ගිණුමකට සල්ලි දාන්න try කළා. ඒත් එහෙම සල්ලි දානකොට BSB Number කියලා එකක් ඉල්ලනවා.
Google කළාම ආවේ BSB කියන්නේ Ausralian banks වල identity code එකක් කියලා.
මෙහෙම scene එකක් වුණ අය ඉන්නවාද?
එහෙම නැත්තම් Wise Aus account (Business or Personal) එකකින් ලංකාවේ එකකට transfer කරන්නේ කොහොමද?
Google කළාම ආවේ BSB කියන්නේ Ausralian banks වල identity code එකක් කියලා.
මෙහෙම scene එකක් වුණ අය ඉන්නවාද?
එහෙම නැත්තම් Wise Aus account (Business or Personal) එකකින් ලංකාවේ එකකට transfer කරන්නේ කොහොමද?