රජය ලාභ ලබන ව්‍යාපාර විකුණන්නෙ ඇයි?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    • Haha
    Reactions: Xi Jinping

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    meka ballna

    sri lankan air lines kawru hari gatthath okey debt tika anduwa ganna wenawa
    eka thama india kareth

    • Sad
    Reactions: B.Chat

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ithin padu ewa ganna oluwe amaru karayo nehelu :lol: neththam ara emirates unta una wage unoth ehema goda dagannakan idala
    පාඩු ලබන ඒවා ණය වෙලා තිබුන ඒවත් විකුනන්න පුළුවන් වත්කම් තියෙනවනම්.

    ණය කෝටි 10යි, ගොඩනැගිලි + ඉඩම් + උපකරණ + අනෙක් වත්කම් = කොටි 100යි නම් විකුණලා දාන්න පුළුවන් කෝටි 90කට වගේ.
    (මීට වඩා සාධක තියෙනවා ඉතින් බිස්නස් පැත්තෙන්. සරලව කිව්වේ )
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    පාඩු ලබන ඒවා ණය වෙලා තිබුන ඒවත් විකුනන්න පුළුවන් වත්කම් තියෙනවනම්.

    ණය කෝටි 10යි, ගොඩනැගිලි + ඉඩම් + උපකරණ + අනෙක් වත්කම් = කොටි 100යි නම් විකුණලා දාන්න පුළුවන් කෝටි 90කට වගේ.
    මේකේ අවුලකට තියෙන්නේ බන් එන එන ආණ්ඩු උන්ට ඕනි විදිහට policy change කරන එක නෙවෙයිද, එක හින්ද මිනිස්සු investment එකකට අතගහන්න බය වෙන්නේ නැද්ද
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේකේ අවුලකට තියෙන්නේ බන් එන එන ආණ්ඩු උන්ට ඕනි විදිහට policy change කරන එක නෙවෙයිද, එක හින්ද මිනිස්සු investment එකකට අතගහන්න බය වෙන්නේ නැද්ද
    දිගුකාලින ප්‍රතිපත්ති නැති හේතුවත් තියෙනවා.

    රනිලා කොච්චර රට ස්ථාවරයි, බංකොලොත් නෑ, හරි පාරට වැටිලා තියෙනවා කිව්වත් බිස්නස් කරන සල්ලි කාරයෝ දන්නවා තව මස 6න් අවුරුද්දෙන් මොනවා වෙයිද කියල sure නෑ කියල.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    no one gonna buy sri lanka airlines beacuse of the huge debt
    look how air India sold it to tata air

    this would improve the confidence of the economy
    Private airline ekakin gani ban. Flag carrier ekakata tharan private ekakata destinations hambenne na. SriLankan ganna airline ekata puluwan srilankan eken book karana flights wenuwata unge flights yawala ewa promote karaganna. Emirates ehema thama goda giye
     
    • Like
    Reactions: B.Chat and EVC

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    no one gonna buy sri lanka airlines beacuse of the huge debt
    look how air India sold it to tata air

    this would improve the confidence of the economy
    First part fully agree with you 👍 Second part is your usual bullshit 😉

    Like you said, no one gonna buy a debt ridden buisness. So they could only find buyers who will buy profitable businesses.

    The first wave of selling will be all profitable businesses. Then will be the ones which are currently running at losses but have the potential of turning in to profitable businesses.

    This is the only strategy Ranil has employed for decades. Selling government property & getting more loans.. that's it
     
    Last edited:
    • Like
    Reactions: haunte and B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,120
    113
    SLT ලාභ ලබනවා ඇති නේ? රජයට ආදායමක් එන දෙයක් විකුනන්නේ ඇයි?

    P.s. හරි උත්තරය හම්බ වුණා
    https://elakiri.com/threads/පෞද්ගලිකරණය-අරඹයි-රනිල්-ජේවීපී-බල්ලෙක්ටවත්-බය-නැති-බව-පෙන්නයි.2097966/
    Rajapakalata kelinma kotas aithiya ganna labeth ekka, pitata penne wena un gannawa wage eth athulin inne rajapakala...
    Okai wenne...
     
    • Like
    Reactions: B.Chat

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොදම වැඩෙ එයා ලන්කා එකෙ දෙපල විකුනලා දාලා , වහලා දාලා ඉන්න උන් ගෙවල් වල යවන එක.

    sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.
    Assets sell karala oken 50% wath recover karaganna bariwena ekak na
     
    • Like
    Reactions: B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.

    මේක කරන්න විදිහක් තියනවා.

    පාඩු ලබන්නේ ගුවන් මෙහෙයුම. ඒක නවත්තවා දැනට ලීස් කරලා අරන් තිවන ප්ලේන් ටිකත් දිලාදාලා.

    කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ලාබයි. ඒ දෙක වෙනම සමාගම් ලෙස කරගෙන යනවා.

    මොන ක්‍රමයකින් හරි srilankan බර කරගහන් අරන් යන්නම බැ. මොන රිස්ක් එක යටතේ හරි ඔක වෙනස් කරන්නම ඕනා.