උබලට කන්න දෙන්න එපැයි
හම්බන්තොට වරාය විකුණලා රනිලා මොකද කලේ හොයලා බලපන් ඉසෙල්ලා
හම්බන්තොට වරාය විකුණලා රනිලා මොකද කලේ හොයලා බලපන් ඉසෙල්ලා
දන්නවනං කියපංකොඋබලට කන්න දෙන්න එපැයි
හම්බන්තොට වරාය විකුණලා රනිලා මොකද කලේ හොයලා බලපන් ඉසෙල්ලා

වහපු සමාගම් තියෙනවා අඩුවට ගන්න පුලුවන්, නඩු සහ debt recovery කරගන්න පුලුවන් නම්.....බ්ලැක් මනි හෝල්ඩර් ලා ගේමක් ගහනවා ඒවගෙන් ...Rajapakalata kelinma kotas aithiya ganna labeth ekka, pitata penne wena un gannawa wage eth athulin inne rajapakala...
Okai wenne...
රනිල්ගෙන් අහලා බලපන් පොඩ්ඩක්දන්නවනං කියපංකො![]()

උඹ අහල දැනගත්තනං කියපංකොරනිල්ගෙන් අහලා බලපන් පොඩ්ඩක්![]()

Yes, a nominal fee with a debt write-off. No sane businessman would dare agree to take over the business with all its existing liabilities.$1 walata dunnoth gai
සල්ලි ප්‍රින්ට් කර්ලා ගෙවලා දාමු. කොලෙ කොස්ට් එක විතර නෙ, එක ලාබයි ඔය බම්බුව තියන් ඉන්නවාට වඩා!sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.
මම රනිල් ව අදුරන් නෑ බන්උඹ අහල දැනගත්තනං කියපංකො![]()

sri lankan airline 2021 di $1b+ debt thibba (dan meka meetath wada godak wadi athi). assets wikunuwath ~$0.8b withara debt ithuru wenawa. government bank dekata $300m wada nayai. meka wahanawa nam ithin government ekata kohomath me naya ganna wenawa. nathnam government bank dekath iwarai.
අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.එක හින්ද මිනිස්සු investment එකකට අතගහන්න බය වෙන්නේ නැද්ද
1 Billion wage Sri Lankan ekata foreign company walin ganna puluwan ahu wechchi corruption walata. Mun liyumak wath yawala ne mahindage massina ahuwena hinda. (Derane chathuramai 1 billion kiyana amount eka kiyanne)
අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.
උන්ට ඊට වඩා ලබයි + ආරක්‍ෂිතයි 20% fixed deposit එකක් දාල ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක.
------ Post added on Mar 23, 2023 at 4:03 PM
That's what they are trying to do right? They are gonna sell the ground handling & catering separately to private companiesමේක කරන්න විදිහක් තියනවා.
පාඩු ලබන්නේ ගුවන් මෙහෙයුම. ඒක නවත්තවා දැනට ලීස් කරලා අරන් තිවන ප්ලේන් ටිකත් දිලාදාලා.
කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ලාබයි. ඒ දෙක වෙනම සමාගම් ලෙස කරගෙන යනවා.
මොන ක්‍රමයකින් හරි srilankan බර කරගහන් අරන් යන්නම බැ. මොන රිස්ක් එක යටතේ හරි ඔක වෙනස් කරන්නම ඕනා.
1 Billion wage Sri Lankan ekata foreign company walin ganna puluwan ahu wechchi corruption walata. Mun liyumak wath yawala ne mahindage massina ahuwena hinda. (Derane chathuramai 1 billion kiyana amount eka kiyanne)
අනිත් හේතුව පොළිය වැඩියි බැංකුවල. 25-30% interest ගෙවන්න තරම් profit හම්බෙන්නේ නෑ සාමාන්‍ය බිස්නස් එකකින්, විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති කාලෙක.
උන්ට ඊට වඩා ලබයි + ආරක්‍ෂිතයි 20% fixed deposit එකක් දාල ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක.
------ Post added on Mar 23, 2023 at 4:03 PM
to do business you need to get loans frequently. when you pay the loan interest from the profits, you get less take home money compared to a fixed deposit. Specially accounting for the risky business environment.I don't get this. Interest rates for FD is maximum 20% per anum. Meaning 1.6% per month.
A buisness usually earns a profit of 3% minimum a month
Did you mean Rajapakshe & Sons Pvt Ltd.The worst loss making entity is the bloody parliament itself... That's why I want that to be privatised first.![]()
Yeah true... Loans gewahena profi karanna ba thamai me kaleto do business you need to get loans frequently. when you pay the loan interest from the profits, you get less take home money compared to a fixed deposit. Specially accounting for the risky business environment.
Many businesses (specially SMEs) are now running on a loss or bearly breaking even (not 3% profit)

boru kiyanna epa oiiino one gonna buy sri lanka airlines beacuse of the huge debt
look how air India sold it to tata air
this would improve the confidence of the economy
They do without a proper plan bn. First of all Gov should separate the ground handling and catering proper way and then only can consider next step. Termination of air traffic is must.That's what they are trying to do right? They are gonna sell the ground handling & catering separately to private companies
Great idea. If we advertise this with the entitlement of country leadership and at least one million dollars in salary per month, this would be enough to attract the world's best business leaders. We should chuck out our certified imbeciles and give business leaders a try. (Someone asked Tony Greg what would be the best idea to correct the management of the SL Cricket Board, and he said that we should convert the SL Cricket Board to a company and give these management positions to Australians.)The worst loss making entity is the bloody parliament itself... That's why I want that to be privatised first.![]()