සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච හානිය වෙනුවෙන් ගෙවන්න කියන ගාන ගෙවන්න ඕන. සමහර rare cases වලදි imprisonment punishment පවා දීලා තියනවා.
ඒ නීතියම තමා අදාල වෙන්නෙ ChatGPT trademark එකක් විදියට register කරලා තියෙද්දි, ChatGPT.uk හරි ChatGPT5.com හරි කියලා domain එකක් අල්ලගෙන ඒකෙං business එකක් කලොත්.