chatgpt domain

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,143
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොරි පොඩ්ඩක් වචනෙ පැටලුනා. ඉගෙනගත්තෙ සෑහෙන කාලෙකට කලිං නෙ. Domain Squatting කියලා කියන්නෙ. සම්පූර්ණයෙන්ම නීති විරෝදීයී USA, UK, EU රටවල නීතියට අනුව.
    See “Anticybersquatting Consumer Protection Act (ACPA)” in USA කීවා Google කලාම.
    අපිට බෑද මිට්ටෝ🤔
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    uba kiyanne xxxxGPT.io wage (.io) domaio walata demand ekak nathi wei da ? mata (.io) domainuth ganna hithenawa bn.
    io ගන්න එපා. .ai domains ඩොමේන්ස් ටිකක් ගනින්.
    ඩොමේන් සෙලින් දිගටම කරනවා නම් අලුත් ඩොමේන්ස් වගේම Expired Domains ටිකකුත් ගනින්.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Dan.com eke Sell wena dala, ewa promote karannethiwa sell weida? promote karana oninm, kohamada karanme?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක විතරයි අඩු🤔 කෝකටත් දන්න විස්තර ටික දාපංකෝ😊
    සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච හානිය වෙනුවෙන් ගෙවන්න කියන ගාන ගෙවන්න ඕන. සමහර rare cases වලදි imprisonment punishment පවා දීලා තියනවා.
    ඒ නීතියම තමා අදාල වෙන්නෙ ChatGPT trademark එකක් විදියට register කරලා තියෙද්දි, ChatGPT.uk හරි ChatGPT5.com හරි කියලා domain එකක් අල්ලගෙන ඒකෙං business එකක් කලොත්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,143
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච හානිය වෙනුවෙන් ගෙවන්න කියන ගාන ගෙවන්න ඕන. සමහර rare cases වලදි imprisonment punishment පවා දීලා තියනවා.
    ඒ නීතියම තමා අදාල වෙන්නෙ ChatGPT trademark එකක් විදියට register කරලා තියෙද්දි, ChatGPT.uk හරි ChatGPT5.com හරි කියලා domain එකක් අල්ලගෙන ඒකෙං business එකක් කලොත්.
    හිරේ යන්න හොඳ පොටක් වගේ. අතගහල බලන්න ඕන😍
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච හානිය වෙනුවෙන් ගෙවන්න කියන ගාන ගෙවන්න ඕන. සමහර rare cases වලදි imprisonment punishment පවා දීලා තියනවා.
    ඒ නීතියම තමා අදාල වෙන්නෙ ChatGPT trademark එකක් විදියට register කරලා තියෙද්දි, ChatGPT.uk හරි ChatGPT5.com හරි කියලා domain එකක් අල්ලගෙන ඒකෙං business එකක් කලොත්.
    Loku companies vala brand name ganna yanna epa. Kisi guarantee ekak na. 2015 google.porn individual ekek buy karala sathi 3 kin vage domain provider la domain eka google ekata dila aruta refund kara kiyala twitter vala ekek meranna heduwa.

    Common names eva ganin brand name ganna epa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච හානිය වෙනුවෙන් ගෙවන්න කියන ගාන ගෙවන්න ඕන. සමහර rare cases වලදි imprisonment punishment පවා දීලා තියනවා.
    ඒ නීතියම තමා අදාල වෙන්නෙ ChatGPT trademark එකක් විදියට register කරලා තියෙද්දි, ChatGPT.uk හරි ChatGPT5.com හරි කියලා domain එකක් අල්ලගෙන ඒකෙං business එකක් කලොත්.
    Fiverr.ai ඩොමේන් එකට ඊයේ ඔහොම වුනා.
    වන්දියක් නම් ගෙවන්න වුනේ නෑ.
    ඩොමේන් එක Fiverr ලට මාරු කරන්න ඔය ඩොමේන් එක සෙල් කරන්න හදපු එකාට සිද්ද වුනා.
    ඌ landing පේජ් එකක් හදලා ඩොලර්ස් 50000ක් ඉල්ලලා තිබ්බා.
    ෆයිවර් එකෙන් කම්ප්ලේන් කරලා කොහොම හරි UDRP Uniform Domain-Name Dispute-Resolution Policy
    එකෙන් තීරණය කරලා ෆයිවර් එකට ඩොමේන් එකේ අයිතිය දෙන්න.
    ෆයිවර් හොද නිසා හොදයි.
    වෙන කම්පනියක් වුනා නම් මුට ෆයින් එකක් ගහනවා හිගා කාලවත් ගෙවාගන්න බැරිවෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415

    Fine gahanna ehema be ban.u inna rate court ekakin order ekak ganna one.eka eka ratawala rules wenas.lankawe wage domain name walata fineuth nethuwa athi
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Fine gahanna ehema be ban.u inna rate court ekakin order ekak ganna one.eka eka ratawala rules wenas.lankawe wage domain name walata fineuth nethuwa athi
    මටත් ඔහොම වැඩක් වුනා. Domains.lk එකෙන්.
    ලංකාවේ එක ස්ටාටප් එකක් අප් වීගෙන එද්දී මං උන්ගේ .lk ඩොමේන් එක ගත්තා.
    උන් අරගෙන තිබ්බේ .com එක. උන් අරුන්ට කම්ප්ලේන් කරලා ඩොමේන් එකේ ඔනර්ශිප් අරගෙන තිබ්බා.
    හැබැයි මට ඩොමේන් එකේ සල්ලි රිෆන්ඩ් කරලා තිබ්බා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    මටත් ඔහොම වැඩක් වුනා. Domains.lk එකෙන්.
    ලංකාවේ එක ස්ටාටප් එකක් අප් වීගෙන එද්දී මං උන්ගේ .lk ඩොමේන් එක ගත්තා.
    උන් අරගෙන තිබ්බේ .com එක. උන් අරුන්ට කම්ප්ලේන් කරලා ඩොමේන් එකේ ඔනර්ශිප් අරගෙන තිබ්බා.
    හැබැයි මට ඩොමේන් එකේ සල්ලි රිෆන්ඩ් කරලා තිබ්බා.
    Etchara tama karanna puluwan.ehema fine danna be.usa wala wage inna ekektanan puliwan.asian countries wala inna eke wasiya tama oka
     
    • Like
    Reactions: kasun_kbp