Anyone know company called intrepid colombo... They hv advertised some vacancies..
Bump
------ Post added on Sep 18, 2022 at 12:29 AM
Bump
------ Post added on Sep 18, 2022 at 12:29 AM
Matath danaganna one.Anyone know company called intrepid colombo... They hv advertised some vacancies..
Bump
------ Post added on Sep 18, 2022 at 12:29 AM
Private degree කරනවා නම් හොඳ campus මොනවද? Apiit හොඳ නැද්ද?කම්පැණි එක අනුව තමා ඉතිං .
ඔය අටව ගත්ත පොඩි පොඩි කම්පැණි වගෙ තැන් වල ප්රොජෙක්ට් මැනෙජර් කියලා උන් ඉන්නවා .
මන් දන්න එකෙකුත් එහෙම ඉන්නවා ටෙක්නිකල් එච්චර වැඩ්ඩෙක් නෙමෙ.
ඇපිට් එකෙ ඩිග්රි එක කරෙ සෙකන්ඩ් ක්ලාස් ලොවර් එකක් තියෙන්නෙ .
කනෙක්ෂන් එකකින් ප්රොජෙක්ට් මැනෙජර් ට්රෙනින්ග් ජොබ් එකක් අරගත්තා .
ප්රොජෙක්ට් මැනෙජර් උනා.
ඌ ඉතිං කරන්නෙ ලොක්කාට ගොට්ට අල්ලගෙන ඉන්න එක තමා.
Mama nam recommend karanne SLIIT , IITPrivate degree කරනවා නම් හොඳ campus මොනවද? Apiit හොඳ නැද්ද?
Connection තියනවා නම් internship, job හොයාගන්න අමාරු නැද්ද?
සමහර වෙලාවට skill තිබ්බත් ජොබ් හොයාගන්න අමාරුයි නෙ
Salary scale eka wenas wenawa kollo.Does anyone know the current tech lead's salary?
Make a/an good/attractive CVසමහර වෙලාවට skill තිබ්බත් ජොබ් හොයාගන්න අමාරුයි නෙ
bump, matath dana ganna oneRhino partners company eka kohomada?
මම දන්න විදියට සැලරි හොදයි. සිංගා බේස්ඩ් කම්පැනි එකක්. ලංකාවේ ඉන්න කාලේ හොද offer එකක් ආවා linkedin එක හරහා.Rhino partners company eka kohomada?
keeyada offer ekaමම දන්න විදියට සැලරි හොදයි. සිංගා බේස්ඩ් කම්පැනි එකක්. ලංකාවේ ඉන්න කාලේ හොද offer එකක් ආවා linkedin එක හරහා.