IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කම්පැණි එක අනුව තමා ඉතිං .
    ඔය අටව ගත්ත පොඩි පොඩි කම්පැණි වගෙ තැන් වල ප්‍රොජෙක්ට් මැනෙජර් කියලා උන් ඉන්නවා .
    මන් දන්න එකෙකුත් එහෙම ඉන්නවා ටෙක්නිකල් එච්චර වැඩ්ඩෙක් නෙමෙ.
    ඇපිට් එකෙ ඩිග්‍රි එක කරෙ සෙකන්ඩ් ක්ලාස් ලොවර් එකක් තියෙන්නෙ .
    කනෙක්ෂන් එකකින් ප්‍රොජෙක්ට් මැනෙජර් ට්‍රෙනින්ග් ජොබ් එකක් අරගත්තා .
    ප්‍රොජෙක්ට් මැනෙජර් උනා.
    ඌ ඉතිං කරන්නෙ ලොක්කාට ගොට්ට අල්ලගෙන ඉන්න එක තමා.
    Private degree කරනවා නම් හොඳ campus මොනවද? Apiit හොඳ නැද්ද?
    Connection තියනවා නම් internship, job හොයාගන්න අමාරු නැද්ද?
    සමහර වෙලාවට skill තිබ්බත් ජොබ් හොයාගන්න අමාරුයි නෙ
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Private degree කරනවා නම් හොඳ campus මොනවද? Apiit හොඳ නැද්ද?
    Connection තියනවා නම් internship, job හොයාගන්න අමාරු නැද්ද?
    සමහර වෙලාවට skill තිබ්බත් ජොබ් හොයාගන්න අමාරුයි නෙ
    Mama nam recommend karanne SLIIT , IIT

    Job hoyganna amaru nam na. Thamange unanduwa thamai wedagath

    Does anyone know the current tech lead's salary?
    Salary scale eka wenas wenawa kollo.

    Peg nokara nam thibune 350 idan patanganne.
    ------ Post added on Mar 20, 2023 at 2:23 AM
     
    • Like
    Reactions: scorpion MW

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දන්න විදියට සැලරි හොදයි. සිංගා බේස්ඩ් කම්පැනි එකක්. ලංකාවේ ඉන්න කාලේ හොද offer එකක් ආවා linkedin එක හරහා.
    keeyada offer eka