TOFU - ටෝෆු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?
    සමහරුන්ට අල්ලන්නෙ නැති කෑම ජාති තියෙනවනෙ. අපිට ටෝෆුත් එහෙම වෙන්න ඇති :baffled::baffled:
    ටෝෆු අවුලක් නැති කෑමක්. ටෝෆු ගෙනත් බදින්නෙ නැතුව, කෙලින්ම ඉව්වොත් නම් කන්න බෑ තමයි. උබලා මොන ටෝෆුද කැවේ? කොහෙන් ද ඒවා ගත්තෙ?
    කීල්ස් හරි ආපිකො දෙකෙන් එකකින්. කියුබ් කපල ඩීප් ෆ්‍රයි කරල සෝස් දාලා තක්කලි ලූනු මාළු මිරිස් දාලා. පොත්ත වටේ රහයි. මැද ලුනු වදින්නෙ නෑ. දවසක් ලුනු වතුරෙ තම්බල අරනුත් ෆ්‍රයි කරා. ඒත් සේම්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    මේවා නේ වේගන් උන් මස් කියලා හිතේ දුක තුනී කරගෙන කන ඒවා
    මේවා රහයි හැබැයි

    Kudu karala lawata fry karapan. Minced meat wage. Eka eka lunu gammiris sauce anam manam daapan ithin. Ohoma fry kara thaniyama kana baa, vegi ekak ekka mix wenna one like mushrooms, carrots cauliflower, potato etc
    Thanks bn alut ekak
    ------ Post added on Mar 19, 2023 at 4:40 PM

    Season karapu Tofu ganin
    Badala kanna puluwan
    Lankawe thiyenwd?
    ------ Post added on Mar 19, 2023 at 4:42 PM

    පොඩී කෑලි කපලා බැදලා, මස් උයනවා වගේ උයන්නත් පුළුවන්. නැත්නම් මාලුමිරිස්, මිරිස්, හතු, ලූණු එහෙම දාලා ඩෙවල් එක වගේ හදන්නත් පුළුවන්. ඕවා සෝයා කිරිවලින් හදන්නෙ. රස නම් අවුලක් නෑ. චීන්නු නම් ගොඩක් කනවා. මමත් ඕක කන්න පුරුදු උනේ චීන යාළුවෙක් නිස
    Thank you mcn. ඔව් මේක ක්‍රි.පූ 200 වගේ ඉදන් එන ගොඩක් පරණ කෑමක්.

    ------ Post added on Mar 19, 2023 at 4:44 PM

    ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?

    සමහරුන්ට අල්ලන්නෙ නැති කෑම ජාති තියෙනවනෙ. අපිට ටෝෆුත් එහෙම වෙන්න ඇති :baffled::baffled:

    කීල්ස් හරි ආපිකො දෙකෙන් එකකින්. කියුබ් කපල ඩීප් ෆ්‍රයි කරල සෝස් දාලා තක්කලි ලූනු මාළු මිරිස් දාලා. පොත්ත වටේ රහයි. මැද ලුනු වදින්නෙ නෑ. දවසක් ලුනු වතුරෙ තම්බල අරනුත් ෆ්‍රයි කරා. ඒත් සේම්.
    එහෙම එකක් තියෙනව බන් මැද bland. ඒත් මමනන් ඒ රස variation එකට ආසයි. මම හිතන්නෙ ලංකාවෙ අය බත් අනාගෙන කන පුරුද්දත් එක්ක ඔය variate වෙන එකට එච්චර ආස නෑ. ජපන්නු එහෙම බත් ටික නිකන් කාලා එලවලු වෙන වෙනම කන්නෙ. අනිත් රටවලත් එහෙමනෙ කෑම ජාට්ජො ගොඩක් පොඩ්ඩ පොඩ්ඩ වෙන වෙනම කන්නෙ. එක එක්කෙනා ආස රස අනුවත් වෙනස්කම් ඇති. පොළොස් කටේ තියන් නැති මිනිස්සුත් ඉන්නවනෙ.
    ------ Post added on Mar 19, 2023 at 4:47 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    marinated and fried. Chicken ma tama. Cheese coat karot tawat patta. Soya centres wala tianawa, soya karawalat hodai
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    Tofu ,
    white garlic , hot garlic, black bean , black pepper ,

    eka eka vidiyata kanawa ban

    hadanna kalin tooth pick ekakin anala marinate karahan, nattan rasa naa
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    I don't like its rubbery taste. I will try the other recipes mentioned above. What about paneer? It has an excellent taste and can be used in a wide range of recipes that match our rice and curry.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    Tofu ,
    white garlic , hot garlic, black bean , black pepper ,

    eka eka vidiyata kanawa ban

    hadanna kalin tooth pick ekakin anala marinate karahan, nattan rasa naa
    මොනව දාලද මැරිනේට් කරන්නෙ?

    බයිට් හදන්න පුලුවන්ද..
    පුලුවන්. හැමෝටම සෙට් නෑ.
    ------ Post added on Mar 24, 2023 at 5:08 PM

    what a coincidence...
    Man adamai ban owa kewe...office eke ekkenek lunch ekata genath thibuna...
    සෙට් ද?
    ------ Post added on Mar 24, 2023 at 5:09 PM

    I don't like its rubbery taste. I will try the other recipes mentioned above. What about paneer? It has an excellent taste and can be used in a wide range of recipes that match our rice and curry.
    Paneer is good but expensive compared to Tofu.
    BTW I like the rubbery tase of tofu.
    Try this recipe.

    ------ Post added on Mar 24, 2023 at 5:14 PM
     
    • Like
    Reactions: Asmodeus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඕවා කිසි රහක් නැත්නම් බිස්නස් එකටත් අව්ල් නම් ඉස්සරහට විවිද රසකාරක දාලා විවිද නම් වලින් එන්න ඉඩ තියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,143
    113
    Gotland
    ගෙදර හදල කාල නෑ එක එක තැන්වලින් කාලා තියේ. නරකම නෑ. මට නම් අඩු කුලේ සොසේජ් වගේ. සෝයාමීට වලට වඩා හොදයිද මේවා ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    ඕවා කිසි රහක් නැත්නම් බිස්නස් එකටත් අව්ල් නම් ඉස්සරහට විවිද රසකාරක දාලා විවිද නම් වලින් එන්න ඉඩ තියනවා

    ගෙදර හදල කාල නෑ එක එක තැන්වලින් කාලා තියේ. නරකම නෑ. මට නම් අඩු කුලේ සොසේජ් වගේ. සෝයාමීට වලට වඩා හොදයිද මේවා ?
    බිස්නස් වල අවුලක් නෑ බන්. ටෝෆු කියන්නෙ ලොකු industry එකක්. අනික අලුත් කෑමක් නෙමේ, ලෝකෙ තියෙන පරණම කෑමක්. ක්‍රිස්තු පූර්ව ගනන් වල ටෝෆු හොයාගෙන තියෙන්නෙ. සෝයාමීට් වලට වඩා හොදයි.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ගෙදර හදල කාල නෑ එක එක තැන්වලින් කාලා තියේ. නරකම නෑ. මට නම් අඩු කුලේ සොසේජ් වගේ. සෝයාමීට වලට වඩා හොදයිද මේවා ?
    වස විස නැති නිසා කට්ටිය ආස ඇති. ගෙදර හදල හරි ගියේ නෑ.
     
    • Like
    Reactions: olu bakka

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    (1) ටෝෆු වල හොදට වතුර ගතිය යවන්න පිහිදන්න
    (2) තෙලෙන් බදින්න වටේ කර වෙන්න

    නිකම් හැදුවොත් රහක් නම් නැහැ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    (1) ටෝෆු වල හොදට වතුර ගතිය යවන්න පිහිදන්න
    (2) තෙලෙන් බදින්න වටේ කර වෙන්න

    නිකම් හැදුවොත් රහක් නම් නැහැ.
    Thanks