Mental illness

Sen-lu

Well-known member
  • දන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.
     

    Sen-lu

    Well-known member
  • ubawath seka hitihla ubata pihiyen aniyda danne.pattaka wela idapan
    ඌට මට කීවනෙ මම ඌට විරුද්ධව කැලෑ පත්තර ගැහුව කියල 😂😂. පව් ඉතින් ඕක ඕව කීවට අහිංසක එකා. අංගොඩ දාල තියල ගෙනාව ඒත් හොඳ නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    භින්නෝන්මාදය.. නිට්ටාවටම සුව කරන්න බෑ.. ගම්පහ පැත්තේ ආයුර්වේද කාරයෙක් නිට්ටාවටම සුව කරනවා කියලා ඉස්සර මව්බිම පාත්තරේ දැක්ක.. ඇත්තද දන්නෑ..
     

    Sen-lu

    Well-known member
  • මානසික වෛද්‍යවරයෙක් ගාවට තමා යොමු කරන්න වෙන්නේ.

    Suicide කරන්න try කරා කියන්නෙ අනිවා doctor කෙනෙක් හම්බෙන්න වෙනවා
    අංගොඩ සතියක් විතර හිටිය බං හරිගියේ නෑ. මං දන්නෑ ඇයි ඌව සතියකින් රිලීස් කරේ කියල
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,100
    1
    59,210
    113
    Mother Earth
    ඌට මට කීවනෙ මම ඌට විරුද්ධව කැලෑ පත්තර ගැහුව කියල 😂😂. පව් ඉතින් ඕක ඕව කීවට අහිංසක එකා. අංගොඩ දාල තියල ගෙනාව ඒත් හොඳ නෑ.
    PPD මචන්. Paranoid Personality Disorder. ඕක එන්නෙ තව mental condition කීපයක් එක්ක. පව්. උදව් කරපන්. ඒ අයට විශ්වාසය කියන දේ උපරිම දෙන්න ඕන. හැබැයි තරහ යනව නම්(ක්ෂණික කෝපය) පරිස්සමෙන් උබේ ආරක්ෂාවත් තියන් උදව් කරපන්.:love:
     

    Sen-lu

    Well-known member
  • PPD මචන්. Paranoid Personality Disorder. ඕක එන්නෙ තව mental condition කීපයක් එක්ක. පව්. උදව් කරපන්. ඒ අයට විශ්වාසය කියන දේ උපරිම දෙන්න ඕන. හැබැයි තරහ යනව නම්(ක්ෂණික කෝපය) පරිස්සමෙන් උබේ ආරක්ෂාවත් තියන් උදව් කරපන්.:love:
    මොනවද බං ඕකට කරන්න පුළුවන්. ඕවට උදවුකරන්න ගිහින් අපි නරක මිනිස්සු වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    භින්නෝන්මාදය.. නිට්ටාවටම සුව කරන්න බෑ.. ගම්පහ පැත්තේ ආයුර්වේද කාරයෙක් නිට්ටාවටම සුව කරනවා කියලා ඉස්සර මව්බිම පාත්තරේ දැක්ක.. ඇත්තද දන්නෑ..
    උබටත් ඔය ලෙඩේ සැරටම තියෙනවා, ඒකනෙ වෙලාවකට මට රහ කියලා තව වෙලාවකට අමල්ශ කියලා කියන්නෙ
     
    • Haha
    Reactions: 2osama and Sen-lu

    Sen-lu

    Well-known member
  • උබටත් ඔය ලෙඩේ සැරටම තියෙනවා, ඒකනෙ වෙලාවකට මට රහ කියලා තව වෙලාවකට අමල්ශ කියලා කියන්නෙ
    උඹට ඕක ඇති මම කොහෙදිද උඹට ඔහොම කීවෙ උඹමනෙ කීවෙ මම රහල් නෙවේ කියල. අනික අමල්ශ කියන්නෙ මොකාද මම ඌව දන්නෙත් නෑ නෙ. 😂😂
     
    • Haha
    Reactions: siri_ayya

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උබටත් ඔය ලෙඩේ සැරටම තියෙනවා, ඒකනෙ වෙලාවකට මට රහ කියලා තව වෙලාවකට අමල්ශ කියලා කියන්නෙ
    Aththatama uba rahalda amalsha da
     
    • Haha
    Reactions: Sen-lu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උබටත් ඔය ලෙඩේ සැරටම තියෙනවා, ඒකනෙ වෙලාවකට මට රහ කියලා තව වෙලාවකට අමල්ශ කියලා කියන්නෙ
    හරි බන් අපි උබට ෆේල් පොන්නයා කියලා විතරක් කියන්නම්කො මීට පස්සෙ 🤣🤣
     
    • Haha
    Reactions: Sen-lu