රිමාන්ඩ් hospital එකේලු ඉන්නේ.Thread එකක් දාලා තිබ්බා...මැගසින් එකේ නම් නඩු දිනේට හෝ කලින් එලියට ගන්න බලන්න පුළුවන්.
වැලිකඩ නම් මට කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් හොස්පිටල් එකට වත් දාගන්න බලනව ඇරෙන්න

So Nangi is still in remand?අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල
නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ
මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ
දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව
දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ
බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල![]()
අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල

කෝ අනුරාධ රිප්ලයි නැහැනේ
Why don't he replied? Seems he has some other agenda....කෝ අනුරාධ රිප්ලයි නැහැනේ
අනේ පලයං බං යන්න
Why don't he replied? Seems he has some other agenda....
------ Post added on Apr 3, 2023 at 8:43 AM
Ponnayo, anith unta baninna epa, Umba tama gey issaraha waththa madde reela dan gandai gandai ganne.අනේ පලයං බං යන්න
තොපි කරන උදවු
මෙතන සේරම හාරල අවුස්සල දැනගන්නයි වුවමනාව තියෙන්නෙ![]()
අනේ පලයං බං යන්න
තොපි කරන උදවු
මෙතන සේරම හාරල අවුස්සල දැනගන්නයි වුවමනාව තියෙන්නෙ![]()
ඇප ලැබුණා.
නඩු අංකය ඉල්ලා ගනිල්ලා අනුරාධගෙන්..![]()
Hi, @AnuradhaRaඅනේ පලයං බං යන්න