නංගි රිමාන්ඩ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
    ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌ හොදයි කියනව
    උඹලයි නංගිගේ වැරැද්ද. කරුමේ ගෙවන්නම ඕන. නැත්නම් වේලාසනින්ම ඕව විසදා ගන්න තිබ්බ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ගැහුවා කියල කට උත්තර දුන්න නම් අනිවා රීමන්. ඒ කියන්නේ උඹලයි නංගි පොඩි එකට ගහල කියල පිළිඅරගෙන.. කරන්න දෙයක් නැ..
    අනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මීගමුවේ remand එකේද ඉන්නේ..බත් එකක් ගෙනියපන්...ඇතුලේ කෑම මල ජරාවලු...ගුල්ලො ගහපු පරිප්පු,ගද ගහන හාල් එහෙම...😥
    උසාවි දාලාද හොද lawyer කෙනක් අල්ලපන්..නැත්තම් අච්චු කොලොත් එහෙම එපා වෙයි ඔය මිනී මරපු ගෑනු,කුඩු ගෑනු එක්ක ඉන්න ගියාම...ලමයිට ගහලා ආවා කිව්වාම හොද රැග් එකක් හම්බෙයි
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.
    මටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
     
    • Like
    Reactions: NRTG and Kalegana

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.
    ඔව් පිළිගත්තා කියන්නේ ඉවරයි ඉතිං. කාලේකට ඉන්න වෙයි. අනික ගෑනිට ඔහොම කරන මිනිහෝ ඉන්නවද බං. දෙමළ ෆිල්ම් වගේනේ මේවා.මූ ගිහිං දැං මසිනට කඩුවෙන් කෙටුව නම් 100% දෙමළ ෆිල්ම්. මට නිකං පිස්සු වගේ මේවා අහලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මීගමුවේ remand එකේද ඉන්නේ..බත් එකක් ගෙනියපන්...ඇතුලේ කෑම මල ජරාවලු...ගුල්ලො ගහපු පරිප්පු,ගද ගහන හාල් එහෙම...😥
    වැලිකඩ බං

    ලස්සන ජීවිතයක් ගෙවන්න තිබුණ කෙනෙක්

    හිතුවක්කාරකමට කසාදයක් කරගෙන විහින් නහිනව

    මට ෂුවර් දැන්වත් මෙයා හැදෙන්නෙ නෑ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    වරද පිලිඅරං කරන්න දෙයක් නෑ දැන්. දැන් නංගිට කියපං වලතර වගෙ ට්‍රැක් අවුට් එකක් රගපාල අංගොඩ පයින්න කියල පැනල ඒකෙන් හොද උනා වගේ එන්න පුලුවන් මාස දෙකක් තුනක් ඉදල
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    කලිං ගැහුවා කිව්වත් බඩු ඉවරයි. කලිං ගැහුවා කියන්නේ දැං වයිද්‍ය වාර්තාව බලන්න දේකුත් නැහැනේ.

    ඔන්න මේ සැරේ එකට ගැහුවා කිව්වා නම් වයිද්‍ය වාර්තා අරං මෙයා මෙන්ටලි අංස්ටෙබල් නිසා එහෙම කියන්න ඇත්තේ කියලා නඩුවක් කියලා ගේමක් ගහන්න තිබ්බා.

    උබටත් කියන්නේ කට උත්තර දෙද්දී කලිං මගුල් කියන්න යන්න එපා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    එක පාරක් ගැහුවත් දෙපාරක් ගැහුවත් ලෙඩේ බන් ළමයින්ට, උඹලයි නංගි එලියට ඇවිල්ල ආපහු මිනිහා එක්කසමාදාන වෙලා ඉඳීවි. ඕවට අත දාන උඹල තමයි වැරදි කාරයෝ වෙන්නේ පස්සේ. නංගි එක්ක තියන සම්බන්දකම් නවත්තාපන්. එටකොට උඹේ මොළෙත් අව්ල් නැ. නැත නම් ඕක හැමදාම
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔහොම කේස් වලදි හොඳම දේ නංගිලා වෙනම ගෙදරකට යන එක :yes: එහෙම බැරිනම් ඒ දෙන්නට වෙනම ගෙයක් හදලා දෙන එක එක :rolleyes:
    එක ගෙදර ඉන්නවනම් ඔය ප්‍රශ්නෙ සක්කරයටවත් විසඳන්න බෑ :no:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බලපං අපේ නංගි දැන්වත් හැදෙන්නෙ නෑ
    ඔව්වා හෙන කේස් මචන්. අපි උනත් ඔය වගේ සිද්දියක් කොහේ හරි දැක්කම පොඩි උන්ට හගපු එකාත් එක්ක මලෙන්නේ ඉන්නේ. කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැ
     
    Sen-lu

    Well-known member
  • මේවා ඔක්කොම උබේ හිතේ ඇදෙන දේවල් ,ගුලි කන නිසා 😜😜😂😂😂
    එහෙම උනොත් ෆිල්ම් එකක වගේ තියෙයි. When Anuradha realised it was all an illustration 😵. දැං කියල වෙනසකුත් නෑ ෆිලුමක් වගේම තමා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගැහුවා කියල කට උත්තර දුන්න නම් අනිවා රීමන්. ඒ කියන්නේ උඹලයි නංගි පොඩි එකට ගහල කියල පිළිඅරගෙන.. කරන්න දෙයක් නැ..
    කට උත්තරේ නීත්‍යනුකුල නෑ.. හොද ලෝයර් කෙනෙක්ට කණපිට ගහන්න පුලුවන්.. මොනවා උනත් ඉතිං මීටර් කෝදුවක් කැඩෙන කන් අනුන්ගේ ළමයෙකුට ගහනවා කියන්නෙ ඉතිං හොද දෙයක් නම් නෙවෙයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔහොම කේස් වලදි හොඳම දේ නංගිලා වෙනම ගෙදරකට යන එක :yes: එහෙම බැරිනම් ඒ දෙන්නට වෙනම ගෙයක් හදලා දෙන එක එක :rolleyes:
    එක ගෙදර ඉන්නවනම් ඔය ප්‍රශ්නෙ සක්කරයටවත් විසඳන්න බෑ :no:
    මිනිහට ඔනෙ අපේ නංගිට කියල උන්ගෙ අම්මටයි තාත්තටයි කනවැන්දුම් නංගිටයි ඒකිගෙ දුවටයි කරගන්න

    අපේ අම්ම තාත්ත බලන්න එනවටවත් කැමති නෑ

    උගෙ සයිකො ගතිය හෙන අමුතු එකක්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.
    අඩෝ මෙ තවෙ උබ නේද ඉස්සර කරවලයා කියලා account එකකින් හිටියේ 🤭
    නෑනා මසින්නා කියන්නේ කවුද?කසින්ලා ද?

    අහ්හ් ෆේල් පොන්ස්. විබාගයක් දකිද්දී තරහයි නේ. අනුන්ට ඉරිසියා නොකර විබාගේ ගොඩ දාපන්, එතකොට මසින්නා උනත් හොදට සලකයි

    මසින්නා රෑට ඇගට ගොඩ වෙලා දෙන සල්ලි ටිකක් හිගන්නන්ට දෙන්න 🤡
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
    ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌට හොදයි කියනව
    ekita hoda nam uba ahawal ekatada nahinne... ubatath baninawa athi nangi