ලංකාවට ප්‍රායෝගික නැනෝ තාක්‍ෂණය

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මේ Nanotechnology වලින් ඇත්තටම ලංකාවේ වැඩක් කරපු තවත් වැඩ කරන්න පාර හදන Dr. ප්‍රසංග මන්තිලක...
    ලංකාවේ applied nanotechnology වලින් වටිනා research කරන කෙනෙක්...youtube channel එකක් පටන් ගෙන..
    Quantum Chemistry වගේ දේවල් ලංකාවේ ප්‍රායෝගිකව යොදාගන්න කෙනෙක්...Videos ටිකක් බලල comment දාන්න...උත්තර දෙයි...

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ බැලුවා නම් පොඩ්ඩක් සාරාංශ කරලා කියපංකො අපිට invest ක්‍රන්න පුළුවන් මොන වගේ industry වල nano technology පාවිච්චි කරන්න ද කියලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    උඹ බැලුවා නම් පොඩ්ඩක් සාරාංශ කරලා කියපංකො අපිට invest ක්‍රන්න පුළුවන් මොන වගේ industry වල nano technology පාවිච්චි කරන්න ද කියලා.
    Invest karanna innawanam poddak balanna videos 2× rate eken daala...
    nano paints, TiO2 walin karana dewala, MgO nano partical walin karana dewal, GEM walin karana dewal wage godak path thiyanawa...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    උඹ බැලුවා නම් පොඩ්ඩක් සාරාංශ කරලා කියපංකො අපිට invest ක්‍රන්න පුළුවන් මොන වගේ industry වල nano technology පාවිච්චි කරන්න ද කියලා.
    Water purification, Gas sensing, Solar panel, packaging indan hema dekama nano thiyanawa. math summary eka beluwe lankawata gelapena ekanam packaging, water wenna one. 3 videos balanna ba 🙄