මට මේ ළගදි වීඩියෝ එකක් දැකලා තමයි මේ ගැන හොයන්න හිතුනෙ.. ඒත් ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. ඔයාලා මේ ගැන දන්නවද? මේක ආද්යාත්මය හා සම්භන්ද දෙයක් කියලා තමයි කියන්නෙ.. යෝග වල සම්භන්දෙකුත් තියෙනවා වගේ.. මේ ගැන ඉගෙනගන්න පුළුවන් ක්රමයක් දන්නවද?
Last edited: