Spiritual Mathematics

මට මේ ළගදි වීඩියෝ එකක් දැකලා තමයි මේ ගැන හොයන්න හිතුනෙ.. ඒත් ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. ඔයාලා මේ ගැන දන්නවද? මේක ආද්‍යාත්මය හා සම්භන්ද දෙයක් කියලා තමයි කියන්නෙ.. යෝග වල සම්භන්දෙකුත් තියෙනවා වගේ.. මේ ගැන ඉගෙනගන්න පුළුවන් ක්‍රමයක් දන්නවද?

Last edited:
මනෝමයෙන් සුලු කරන විදිහක් ගැන කියලා හිතලා ත්‍රෙඩ් එකට ආපු මෝඩ මං
මේකත් හිතින් කරන දෙයක් තමයි හැබැයි භෞතික ලෝකයේ වගේ සුළු කිරීම් කරන්නෙ නැහැ.. (මම දන්න තරමින්)
 
  • Like
Reactions: NRTG

Emios

Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    othana thama hindu ayata weradune,ekak wenna giya.mirror eka ayn karama mamai reflection ekai ekak una.mama nethuwa gihin ekama universe ekak una.
    ekak unata pawathmak tiyenawa.sasara pawathinawa.ekak wima athule ipadenne nethuwa inna heti hoyaganna beri una.buduhamuruwo tamai ekata answer eka kivve
     
    • Like
    Reactions: NRTG and Geshi95

    මේක නම් රගපෑමක් වගේ නේද? අර රත්තරන්ද කටින් එන්නෙ.. මම මෙයාගෙ වීඩියෝ එකක් බලලා තිබුනෙ උඩ දාපු එක විතරයි 🤔😵

    මේ සිංහලෙන් දාපු එකක්..

    ------ Post added on Mar 30, 2023 at 1:00 PM
     
    • Like
    Reactions: NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    සායි බාබා නම් වංචාකාරයෙක් කියලා අහලා තියනවා. හරියටම දන්නේ නැහැ
    මේ කටින් බිත්තරයක් දාන එක නම් වංචාවක් තමයි. අනිත් දේවලුත් එහෙමම තමයි. Video clip එකක් තිබුණා ඔය වගේම වතුර ටිකක් බොනවා, ලොකු ලේන්සුවකින් කට පිහිදානවා.. පිහිදාන ගමන් ලේන්සුවෙන් Cover කරලා බිත්තරය කටට දාගන්නවා. ඒ Clip ගත්ත Angle එකට හොඳට පේනවා කරන වැඩේ. Video clip එක හොයාගන්න අමාරුයි, Facebook, YouTube තිබුණත් Report කරලා අයින් කරන නිසා. හම්බුනොත් දාන්නම්.

    PS:
     
    Last edited:

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මේ කටින් බිත්තරයක් දාන එක නම් වංචාවක් තමයි. අනිත් දේවලුත් එහෙමම තමයි. Video clip එකක් තිබුණා ඔය වගේම වතුර ටිකක් බොනවා, ලොකු ලේන්සුවකින් කට පිහිදානවා.. පිහිදාන ගමන් ලේන්සුවෙන් Cover කරලා බිත්තරය කටට දාගන්නවා. ඒ Clip ගත්ත Angle එකට හොඳට පේනවා කරන වැඩේ. Video clip එක හොයාගන්න අමාරුයි, Facebook, YouTube තිබුණත් Report කරලා අයින් කරන නිසා. හම්බුනොත් දාන්නම්.

    PS:

    Mahathma Gandhith oya wagema thamai