God's lunch! Ada kade kema!

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ මේකේ ඉන්න තොපිත් කඩෙන් කෑම කනවා නේද?? මාත් කනවා. ඒත් මේවගේ මළ පෙරේත පාටක් කෑම එක දිග ඇරියම පේන්නෙ නැ. කඩේ උන් ඇයි මූටම මේවගේ මළ පෙරේත පාට කෑම දෙන්නෙ. බලපන්කෝ කෑම එකේ හැටී
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
    workout bn....... pita rata wala un harak mas gilina widiyata ubala api kanne keju kallak wage podi kotasak bn... pita rata workout karana ewun eetath wadaa kanawa... mam mulin kiwwe pitarata normal ewun....

    mata mathakai harald ge video ekaka uu gram 150-200 withara mas peththak witharak udeta kaawa nikan....
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    යකෝ මේකේ ඉන්න තොපිත් කඩෙන් කෑම කනවා නේද?? මාත් කනවා. ඒත් මේවගේ මළ පෙරේත පාටක් කෑම එක දිග ඇරියම පේන්නෙ නැ. කඩේ උන් ඇයි මූටම මේවගේ මළ පෙරේත පාට කෑම දෙන්නෙ. බලපන්කෝ කෑම එකේ හැටී
    මේ සොන්නය පෙරේත කමට දිග ඇරගෙන කටක් දෙකක් කද්දි තමා මතක් වෙන්ව ඇත්තෙ කිරියෙ මිට්ටන්ට පේන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ නේද කියල. පස්සෙ ආපහු බත් එක තිබ්බ විදියට අතින් හදල පොටෝ එක ගහනව ඇත්තෙ. ඒකයි ඒම පේන්නෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මට පොඩි අවුලක් තියෙනවා
    මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?

    යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
    මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
    මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
    ඒක තමයි කුකුලෝහ් මුට ගෝඩ් කියන්නෙ. මූ ඉමෝටල්ද කොහෙද :nerd:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341
    113
    එහෙනම් අපේ ඇසුත් පින් කලා ගෝඩ් බත් කනව දකින්න 🙏 🙏
    සිරා :love:

    පව් බං කවදා ගෑණු අතකින් හදපු හරි හමං කෑමවේලක් කන්නද. :( ලඟ හිටියනම් අම්මපා මූට හොද කෑම එකක් සෙට් කරලා දෙනවා. :P


    පකයා තව ටිකකින් ඇවිත් කියයි "මේක නැගලා ගිහින්" කියලා :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,436
    6,073
    113
    මට පොඩි අවුලක් තියෙනවා
    මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?

    යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
    මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
    මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
    Because he is GOD🤓