යකෝ මේකේ ඉන්න තොපිත් කඩෙන් කෑම කනවා නේද?? මාත් කනවා. ඒත් මේවගේ මළ පෙරේත පාටක් කෑම එක දිග ඇරියම පේන්නෙ නැ. කඩේ උන් ඇයි මූටම මේවගේ මළ පෙරේත පාට කෑම දෙන්නෙ. බලපන්කෝ කෑම එකේ හැටී
workout bn....... pita rata wala un harak mas gilina widiyata ubala api kanne keju kallak wage podi kotasak bn... pita rata workout karana ewun eetath wadaa kanawa... mam mulin kiwwe pitarata normal ewun....මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
Umbe amma innawa redda ussan etana Ponnayothota set wena kadayak. kade eka thattayek neda?
මේ සොන්නය පෙරේත කමට දිග ඇරගෙන කටක් දෙකක් කද්දි තමා මතක් වෙන්ව ඇත්තෙ කිරියෙ මිට්ටන්ට පේන්න ත්රෙඩ් එකක් දැම්මෙ නෑ නේද කියල. පස්සෙ ආපහු බත් එක තිබ්බ විදියට අතින් හදල පොටෝ එක ගහනව ඇත්තෙ. ඒකයි ඒම පේන්නෙ.යකෝ මේකේ ඉන්න තොපිත් කඩෙන් කෑම කනවා නේද?? මාත් කනවා. ඒත් මේවගේ මළ පෙරේත පාටක් කෑම එක දිග ඇරියම පේන්නෙ නැ. කඩේ උන් ඇයි මූටම මේවගේ මළ පෙරේත පාට කෑම දෙන්නෙ. බලපන්කෝ කෑම එකේ හැටී
ඒක තමයි කුකුලෝහ් මුට ගෝඩ් කියන්නෙ. මූ ඉමෝටල්ද කොහෙදමට පොඩි අවුලක් තියෙනවා
මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?
යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස

සිරාඑහෙනම් අපේ ඇසුත් පින් කලා ගෝඩ් බත් කනව දකින්න![]()
![]()

ලඟ හිටියනම් අම්මපා මූට හොද කෑම එකක් සෙට් කරලා දෙනවා. 

Because he is GODමට පොඩි අවුලක් තියෙනවා
මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?
යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස