කොල්ලනේ කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. ඔන්න ඉතින් අවුරුදු 2 රුමේනියාවෙ වැඩ කරල නෙදර්ලන්ඩ් යන්න හදන්නෙ. මෙහෙ කට්ට කෑවට පාඩුවක් උනේ නැහැ. අපේ එළකිරි කොල්ලෝ එහෙම ඉන්නවද නෙදර්ලන්ඩ් ඉන්න.. ඇම්ස්ටර්ඩෑම් තමා මම එන්නෙ. ඉන්න කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න.

ලොරි බල්ලෝ දාලා චෙක් කරනවා මයේ පුතේ බලාගෙන හොදේ![]()

ලොරි කියද්දි මතක් වුනේ UK එන්න කියලා ලොකු container පෙට්ටියක් ඇතුලෙ ඇවිල්ලා ලොරියත් එක්කම අත ඇරලා දාලා ගිහිං මාස ගානකට පස්සෙ බලනකොට පෙට්ටිය ඇතුලෙම මැරිලා තිබ්බ සීන් එක.mokakda ban lorry seens eka ?![]()
රුමේනියා ගියේනම් agen කෙනෙක්ගෙ මාර්ගයෙන්. මම යන දවස් වෙනකොට ලක්ෂ හය හමාරක් හතක් තමා ඔක්කොම වියදම් උනේ. මෙහේ ඇවිල්ලා job දෙකක් කරා දෙකම furniture manufacturing company වල. කට්ටක් තමා ඉතින්, ඔය ජොබ් දෙකට අමතරව හම්බෙන කුලී වැඩ එහෙමත් කරා.machan රුමේනියාවෙ ගියෙ කොහොමද , උබ මොනවද කලේ , තව එකෙකුට ගොඩයන්න විස්තර ටිකක් දාපන්කො?
කාවුරු හරි ගොඩගියා කියල දාන පොස්ට් කියවන එක වෙනම ආතල් එකක්.![]()
![]()
![]()
එහෙම යන්න පුලුවන්. එත් එහෙම යනවට වඩා මෙහෙ ජොබ් එක කරගෙන ඉන්න එක හොදයි. මම නම් work permit යන්නෙ. මෙහෙ එන්න කලින් හොටෙල් ෆ්ල්ඩ් එකේ වැඩ කරල තිබුන එක චාන්ස් එකක් උනා ඒකට.යුරෝ 5000/8000 දීලා හොරෙන් පනින්න ද යන්නේ..බලාගෙන..අහුවුනොත් ආයේ ජීවිතේට යුරෝපෙට යනවා බොරු..බ්ලැක් ලිස්ට් කරලා ඩිපෝට් කරාම...
රුමේනියා ඉදන් යුරෝපෙට යන්න ලේසි නෑ පුතෝ...