up
tclanki Well-known member Feb 11, 2010 6,629 2,330 113 Apr 1, 2023 #22 ජොසී said: ලොරි කියද්දි මතක් වුනේ UK එන්න කියලා ලොකු container පෙට්ටියක් ඇතුලෙ ඇවිල්ලා ලොරියත් එක්කම අත ඇරලා දාලා ගිහිං මාස ගානකට පස්සෙ බලනකොට පෙට්ටිය ඇතුලෙම මැරිලා තිබ්බ සීන් එක. https://www.bbc.co.uk/news/uk-england-essex-55765213.amp Click to expand... oke podi space ekaka danne okkomawa. dala oxygen supply ekak deela tiyenne. eka parak oxygen supply eka nawathila set ekak maruna
ජොසී said: ලොරි කියද්දි මතක් වුනේ UK එන්න කියලා ලොකු container පෙට්ටියක් ඇතුලෙ ඇවිල්ලා ලොරියත් එක්කම අත ඇරලා දාලා ගිහිං මාස ගානකට පස්සෙ බලනකොට පෙට්ටිය ඇතුලෙම මැරිලා තිබ්බ සීන් එක. https://www.bbc.co.uk/news/uk-england-essex-55765213.amp Click to expand... oke podi space ekaka danne okkomawa. dala oxygen supply ekak deela tiyenne. eka parak oxygen supply eka nawathila set ekak maruna
meknick29 Well-known member Feb 5, 2012 2,666 889 113 Apr 1, 2023 #23 Machan job ekata apply kale online da?? Podi wistharayak dipan machan if u get free time thanks
2osama Well-known member Oct 25, 2010 81,200 72,377 113 මාලඹේ Apr 1, 2023 #24 ryanlive said: mokakda ban lorry seens eka ? Click to expand... රොමෙනියාව ඉඳන් බඩු අරගෙන Prime Movers ඇතුලේ නැගලා තමා වෙනරටවල් වලට යන්නේ එකයි ලොරි කිව්වේ රාජු බායි Express කිව්වා නම් ඕනේ එකෙක් දන්නවා එහේ Reactions: ryanlive
ryanlive said: mokakda ban lorry seens eka ? Click to expand... රොමෙනියාව ඉඳන් බඩු අරගෙන Prime Movers ඇතුලේ නැගලා තමා වෙනරටවල් වලට යන්නේ එකයි ලොරි කිව්වේ රාජු බායි Express කිව්වා නම් ඕනේ එකෙක් දන්නවා එහේ