මම monthly and daily expenses වලට වෙනම account එකක් තියන් ඉන්නව. ඒකට වැඩිය සල්ලි දාන්නෙත් නෑ. අද බලනකොට advanced income tax කියල එකක් කැපිලනෙ. මොකද්ද බන් මේ උබලගෙත් කැපෙනවද? Account එක commercial bank එකේ.
Ignored list bro. So ගණං ගන්නෙ නෑ.උබ බයි කාබනික වගා සංග්රාම කරපු පුන්නක්කු බයියෙක් නිසා වැඩිපුර කපනවා![]()
Ai ehenam uba uuta reply kale?Ignored list bro. So ගණං ගන්නෙ නෑ.
Post එක හරියට කියෙවුව නං ඒක අහන් නෑRupiyalada yako kepune![]()
ඉතින් හොදනෙ බන්.හැමෝගෙන්ම මේම කැපෙන එක හොදයි.ඕම ඉදල එකපාරට අලුත් 5000 කොලයක් ගහන්න තියෙන්නෙ.
machan oka withholding tax eka. interest eka 24.73. eken 5% kapanawa. othana wording prashnayak.මම monthly and daily expenses වලට වෙනම account එකක් තියන් ඉන්නව. ඒකට වැඩිය සල්ලි දාන්නෙත් නෑ. අද බලනකොට advanced income tax කියල එකක් කැපිලනෙ. මොකද්ද බන් මේ උබලගෙත් කැපෙනවද? Account එක commercial bank එකේ.
View attachment 201442
WHT (With holding tax) neweida ee?5% tax on interest. savings account එකේ ආපු පොලියෙන් 5% ක් කපාගෙන තියෙන්නෙ. ඕක හැමෝගෙන්ම කපනව.
withholding tax machan. Habai dan eka final tax newe nisa advance income tax kiyalath ganna puluwan.WHT (With holding tax) neweida ee?