Income tax එකක් කැපිල මොකද්ද මේ

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    මම monthly and daily expenses වලට වෙනම account එකක් තියන් ඉන්නව. ඒකට වැඩිය සල්ලි දාන්නෙත් නෑ. අද බලනකොට advanced income tax කියල එකක් කැපිලනෙ. මොකද්ද බන් මේ උබලගෙත් කැපෙනවද? Account එක commercial bank එකේ.

    IMG-20230402-WA0002-01.jpeg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    උබ බයි කාබනික වගා සංග්‍රාම කරපු පුන්නක්කු බයියෙක් නිසා වැඩිපුර කපනවා 🥰
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,329
    113
    ඉතින් හොදනෙ බන්.හැමෝගෙන්ම මේම කැපෙන එක හොදයි.ඕම ඉදල එකපාරට අලුත් 5000 කොලයක් ගහන්න තියෙන්නෙ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    5% tax on interest. savings account එකේ ආපු පොලියෙන් 5% ක් කපාගෙන තියෙන්නෙ. ඕක හැමෝගෙන්ම කපනව.
     
    • Like
    Reactions: tha123

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඉතින් හොදනෙ බන්.හැමෝගෙන්ම මේම කැපෙන එක හොදයි.ඕම ඉදල එකපාරට අලුත් 5000 කොලයක් ගහන්න තියෙන්නෙ.

    10000 ඕනි දැන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මම monthly and daily expenses වලට වෙනම account එකක් තියන් ඉන්නව. ඒකට වැඩිය සල්ලි දාන්නෙත් නෑ. අද බලනකොට advanced income tax කියල එකක් කැපිලනෙ. මොකද්ද බන් මේ උබලගෙත් කැපෙනවද? Account එක commercial bank එකේ.

    View attachment 201442
    machan oka withholding tax eka. interest eka 24.73. eken 5% kapanawa. othana wording prashnayak.
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Wording eka waradi. it should be withholding tax. Complain karapan. Unta ona ona nam danna bane ehema, Habai hamogema interest eken 5% kapanawa. Pension ganna minissungenuth oka kapanawa. kalakanni
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,586
    113
    Earth
    5% tax on interest. savings account එකේ ආපු පොලියෙන් 5% ක් කපාගෙන තියෙන්නෙ. ඕක හැමෝගෙන්ම කපනව.
    WHT (With holding tax) neweida ee?