වලේ සවාන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    මේ සවාන් එකට ගන්න හාල් එක මොකක්ද?ඇගට බරක් නැහැලු ඒ හාල් කෑවහම..උන් ඒක රටින්ලු ගෙන්නන්නේ..මේක බාස්මති වර්ගයක් නේද?:confused:

    Last edited:
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    Long grain basmati thiyenawa ewa kawama bara wadi wenawa adui. Blood sugar wadiwenne na. Badath pirenawa.

    E wage hoda halak lankawe owata dawida kiyana eka nam sakai

    ඒ කියන්නනේ මේක Long grain basmati ද..ඒවා නම් සුපර්මාර්කට් වලත් තියෙනවා හැබැයි..මූ කිව්වේ ලංකාවේ කොහෙවත් ගන්න නැහැ කියලා
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නනේ මේක Long grain basmati ද..ඒවා නම් සුපර්මාර්කට් වලත් තියෙනවා හැබැයි..මූ කිව්වේ ලංකාවේ කොහෙවත් ගන්න නැහැ කියලා

    Lankawe tiyenawada danne na ban. Athi habai labeta tiyena ewa nam newei
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මේ සවාන් එකට ගන්න හාල් එක මොකක්ද?ඇගට බරක් නැහැලු ඒ හාල් කෑවහම..උන් ඒක රටින්ලු ගෙන්නන්නේ..මේක බාස්මති වර්ගයක් නේද?:confused:

    Pakisthan walin gena basmathi tiyenawa ban oya fried rice danna ganna ekak.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    ඒ කියන්නනේ මේක Long grain basmati ද..ඒවා නම් සුපර්මාර්කට් වලත් තියෙනවා හැබැයි..මූ කිව්වේ ලංකාවේ කොහෙවත් ගන්න නැහැ කියලා
    Basmati kiyanne long grain rice breed ekak. Short grain ekak enne na. Red brown basmati dekama enawa. Sudda karapu basmati tamai biriyani walata daanne. Basmati wala quality eka balanne parana wena taramata. Honda aged basmati ekak nam beri wenne naa. Biriyani walata set wena widiyata dry tiyenawa. wena special scene ekak naa. Podi marketing scene ekak danna atte.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඒ කියන්නනේ මේක Long grain basmati ද..ඒවා නම් සුපර්මාර්කට් වලත් තියෙනවා හැබැයි..මූ කිව්වේ ලංකාවේ කොහෙවත් ගන්න නැහැ කියලා

    Basmati kiyanne long grain rice breed ekak. Short grain ekak enne na. Red brown basmati dekama enawa. Sudda karapu basmati tamai biriyani walata daanne. Basmati wala quality eka balanne parana wena taramata. Honda aged basmati ekak nam beri wenne naa. Biriyani walata set wena widiyata dry tiyenawa. wena special scene ekak naa. Podi marketing scene ekak danna atte.
    මාකටින් පාරකුත් එක්ක කියනවා ඇත්තේ. කොහෙවත් නැහැ කියන කොට ඉතින් තේරුම අපි ගාවට විතරක් එන්න කියන එකනේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    විඩියො බැලුවෙ නැ
    උන් කියන්නෙ කිලො 1ක බත් එකක් කවොත් අපෙ බර වැඩි වෙන්නෙ ග්‍රැම් 500කින් විතරයි කියලද?