දැන් මාස දෙකක ඉඳල OCD වලට බෙහෙත් බොනවා මචන්ලා!පහුගිය ටිකේ අඩු වෙලා වගේ දැනුන!දැන් ආපහු වැඩි වෙලා !මේක හරියන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ?
oka doctorta kiyapan. beheth wenas karai ethakota
ikmanata honda karaganin macho!
බෙහෙත් තියෙනවා නේocd walta beheth tiyeda mata 2000 wage idala tiye
එච්චර කල් යනව ද බං?බෙහෙත් බීපං දිගටම. අවුරුද්දක්වත් එක් දිගට
තව අරව මේව බලපන්ocd walta beheth tiyeda mata 2000 wage idala tiye
සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්නදැන් මාස දෙකක ඉඳල OCD වලට බෙහෙත් බොනවා මචන්ලා!පහුගිය ටිකේ අඩු වෙලා වගේ දැනුන!දැන් ආපහු වැඩි වෙලා !මේක හරියන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ?