සදාකාලික සැපය ලැබීමට

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Avidyawa nethi karanne kohomada.avidyawa tibba ekak wenawane.avidyawa kiyanne hithe athi wetcha ekak.mukth athi wennewarh nethi wenne wath ne.tibba widiyama realize karagannawa.ara meta icon eka wage
    1. ඒක තමයි අහන්නේ. හිතේ ඇතිවුන තෘෂණාව හෝ අවිද්‍යාව හෝ ඒ හිතෙන් නැතිකර ගන්න එක නිවට හේතු වෙන්නේ නැද්ද?
    2. එහෙම නැත්නම් හිතේ අවිද්‍යාව තියෙද්දීම අවිද්‍යාව තිබෙන බව දැනගැනීම හෝ අවබෝධ කරගැනීම නිවනට හේතුවෙන්නේ නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585

    Mona hithenda :oo: hitha kiyanneth eka digata tiyena ekak newene.eka hithak avidyawen midunama infinite loop.digatama vidyawa.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Mona hithenda :oo: hitha kiyanneth eka digata tiyena ekak newene.eka hithak avidyawen midunama infinite loop.digatama vidyawa.
    මොන හිතෙන් ද කියලා මගෙන් අහන්නේ ඇයි. හිතේ ඇතිවෙන කතාව ඔයානේ කිවුවේ

    hitha.JPG
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    මොන හිතෙන් ද කියලා මගෙන් අහන්නේ ඇයි. හිතේ ඇතිවෙන කතාව ඔයානේ කිවුවේ

    View attachment 201796
    Owow mn kivve me loop ekaka yanne.avidya sitha nethi wela aye avidywen tawath sithak arhi wenawa.ohoma digatama bidi bidi hedi hedi yanawa.eka mohothaka eka sithak ahu wela hitiya avidyawa dekka gaman aye bidi bidi giyatj widyawama tama digatama
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Owow mn kivve me loop ekaka yanne.avidya sitha nethi wela aye avidywen tawath sithak arhi wenawa.ohoma digatama bidi bidi hedi hedi yanawa.eka mohothaka eka sithak ahu wela hitiya avidyawa dekka gaman aye bidi bidi giyatj widyawama tama digatama
    ඔයා කියන්නේ නිවන කියලා දෙයක් හෝ තැනක් හෝ ස්වභාවයක් හෝ වෙන මොන වචනෙකින් හරි කියන්න පුළුවන් හෝ කියන්න බැරි එකක් නෑ කියලා ද?
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    තෘෂ්ණාව නැති කිරීම නිවනට හේතුවක් නෙවෙයි ද ?
    තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදෙනවා මිසක් නිවන තෘෂ්ණාව නැති කලහම අලුතෙන් ඇති වෙන දෙයක් නෙවෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    ඔයා කියන්නේ නිවන කියලා දෙයක් හෝ තැනක් හෝ ස්වභාවයක් හෝ වෙන මොන වචනෙකින් හරි කියන්න පුළුවන් හෝ කියන්න බැරි එකක් නෑ කියලා ද?
    Ekata nan uttara denna be ban.man rahat wela nane.me kothmale hamduruwoth meka quote karala tibba video eka.methanin mokak hari terenawanan eka ganna.matath ita wada nankiyanna terene nethooo

    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදෙනවා මිසක් නිවන තෘෂ්ණාව නැති කලහම අලුතෙන් ඇති වෙන දෙයක් නෙවෙයි.
    ඒ පිළිතුර භාරගන්නවා. හැබැයි "තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදීම" කියන්නේ සදාකාලික සැපයක් වෙන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    ඒ පිළිතුර භාරගන්නවා. හැබැයි "තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදීම" කියන්නේ සදාකාලික සැපයක් වෙන්න බෑ
    Sadakalika kiyanne loop ekak yanne.widyawa widyawa widyawa widyawa ohoma
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Sadakalika kiyanne loop ekak yanne.widyawa widyawa widyawa widyawa ohoma
    ඒක නම් මම පිළිගන්නේ නෑ. එහෙම පිළිගත්තොත් සදාකාලිකව පවතින මොකක් හරි දෙයක් පිළිගත්තා වෙනවා. එහෙම දෙයක් ථෙරවාද බෞද්ධ දර්ශනයේ නැහැ. ඒක ඔයාගේ ම අළුත් දර්ශනයක් නම් ඒකෙ ඒකෙ ගැටළුවක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    ඒක නම් මම පිළිගන්නේ නෑ. එහෙම පිළිගත්තොත් සදාකාලිකව පවතින මොකක් හරි දෙයක් පිළිගත්තා වෙනවා. එහෙම දෙයක් ථෙරවාද බෞද්ධ දර්ශනයේ නැහැ. ඒක ඔයාගේ ම අළුත් දර්ශනයක් නම් ඒකෙ ඒකෙ ගැටළුවක් නෑ.
    Vinchnayata pihitanna tanak nethi unama sadakalikay kiyamu enan.nopihitima sadakalikay
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Vinchnayata pihitanna tanak nethi unama sadakalikay kiyamu enan.nopihitima sadakalikay
    කාලය කියන්නේ මිනිස්සු විසින් ඇතිකර ගත්තු සංකල්පයක්. පවතින (සන්තතිකව නොවේ) පුද්ගලයෙකුට ඇතිවන සංකල්පයක්, ඒ පුද්ගලයාගේ පැවැත්ම නැතිවුණාම අහෝසි වෙනවා. එතනින් එහාට ඒකෙ තේරුමක් නැති වෙනවා. ඒ නිසා සදාකාලික කියලා සංකල්පයක් ගැන කතාකරන්න බැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    කාලය කියන්නේ මිනිස්සු විසින් ඇතිකර ගත්තු සංකල්පයක්. පවතින (සන්තතිකව නොවේ) පුද්ගලයෙකුට ඇතිවන සංකල්පයක්, ඒ පුද්ගලයාගේ පැවැත්ම නැතිවුණාම අහෝසි වෙනවා. එතනින් එහාට ඒකෙ තේරුමක් නැති වෙනවා. ඒ නිසා සදාකාලික කියලා සංකල්පයක් ගැන කතාකරන්න බැහැ
    Itin kalyen tora nan kohomath sadakalikay ne.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Itin kalyen tora nan kohomath sadakalikay ne.
    ඔව් ඒක තමයි කියන්නේ. නිවන් සැපය විඳින්න වෙන්නේ ජීවිත කාලය තුල දී පමණයි. නිරුද්ධ වුණාට පස්සේ විඳින නිවන් සැපයක් කියලා දෙයක් නෑ. ඒ නිසා නිවන කියන්නේ සදාකාලික සැප ඇති අජර, අමර දෙයක් නෙමෙයි.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඒ පිළිතුර භාරගන්නවා. හැබැයි "තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදීම" කියන්නේ සදාකාලික සැපයක් වෙන්න බෑ
    හේතු නිසා හටගත්ත දේවල් වලින් සදාකාලික සැපයක් ලබාගන්න බැරි නම් ඒ දුකට (සදාකාලික සැපයක් ලබාගන්න බැරි දුකට ) හේතු වෙන දේවල් වලින් (සංකත දේවලින්) මිදෙන එක සැපයි. එතනින් අයින් උනහම ඇති වෙන තත්වය (නිවන) අසන්කත නිසා සදකාලික සැපයක් වෙනවා.

    Screenshot 2023-04-05 225051.jpg

    Screenshot 2023-04-05 225254.jpg
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    අවිද්‍යාව යනු චතුරාර්‍ය්‍ය සත්‍ය නො දැනීමය. විස්තර වශයෙන් කියතහොත් දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුවය, සැබෑ සැපය, සැබෑ සැපය ලැබීමේ සැබෑ හේතුවය යන කරුණු සතර පිළිබඳ නො දැනීම අවිද්‍යාවය

    අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය සුවයක් වශයෙන් දක්නා තැනැත්තා හට එය ගැන බලවත් කැමැත්තක් පහළ වේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට බලවත් ඕනෑ කමක් ඇති වේ. එයට තෘෂ්ණාව යයි කියනු ලැබේ

    https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/9-3.html

    භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.

    https://tipitaka.lk/sn-3-1-2-5-10/sinh

    සුසුඛං වත ජීවාම, වෙරිනෙසු අවෙරිනො
    වෙරිනෙසු මනුස්‌සෙසු, විහරාම අවෙරිනො.

    (ප්‍රාණවධාදි පංචවිධ වෛරයෙන්) වෛරි වූ මනුෂ්‍යයන් අතුරෙහි (දුශ්චරිතවෛර නැතියෙන්) අවෛරි වූ අපි, මනුෂ්‍යයන් දුශ්චරිත වෛරයෙන් වෛරි වැ පවත්නා කල්හි අවෛරි ව වසමෝ ද, එසේ වූ අපි එකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වමු.

    සුසුඛං වත ජීවාම, ආතුරෙසු අනාතුරා
    ආතුරෙසු මනුස්‌සෙසු, විහරාම අනාතුරා.

    ආශ්චර්යයෙකි! අපි ක්ලෙශාතුරයන් අතුරෙහි අනාතුර වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු . (මෙසේ) මිනිසුන් ක්ලෙශාතුර වන කල්හි අපි එයින් ආතුර නොවී වසමු.

    More,

    https://www.thripitakaya.org/sutta/index/21214
     
    • Like
    Reactions: NRTG and S_M_S

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම පිළිගත්තොත් සදාකාලිකව පවතින මොකක් හරි දෙයක් පිළිගත්තා වෙනවා. එහෙම දෙයක් ථෙරවාද බෞද්ධ දර්ශනයේ නැහැ.
    සංස්කාරයෝ අනිත්‍යයි කියන මුලධර්මය සදාකාලිකයි නේද?
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හේතු නිසා හටගත්ත දේවල් වලින් සදාකාලික සැපයක් ලබාගන්න බැරි නම් ඒ දුකට (සදාකාලික සැපයක් ලබාගන්න බැරි දුකට ) හේතු වෙන දේවල් වලින් (සංකත දේවලින්) මිදෙන එක සැපයි. එතනින් අයින් උනහම ඇති වෙන තත්වය (නිවන) අසන්කත නිසා සදකාලික සැපයක් වෙනවා.

    View attachment 201803
    View attachment 201804
    ඔතන තියෙන්නේ වචන වල අවුලක් නේ. පුද්ගලයෙක් ගෙන් ස්වායත්තව වාස්තවිකව ගන්න පුළුවන් සැපය කියලා දෙයක් නැහැනේ. නිවනේදී පුදගලයා නිරුද්ධ නම් සැපයක් කොහෙද තියෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    ඔතන තියෙන්නේ වචන වල අවුලක් නේ. පුද්ගලයෙක් ගෙන් ස්වායත්තව වාස්තවිකව ගන්න පුළුවන් සැපය කියලා දෙයක් නැහැනේ. නිවනේදී පුදගලයා නිරුද්ධ නම් සැපයක් කොහෙද තියෙන්නේ?
    Nene uba sepaya widimak wedanawak widiyata gannawa ekai scene eka.methana wena meaning ekak yanne.sepaya kivve niwimata
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සංස්කාරයෝ අනිත්‍යයි කියන මුලධර්මය සදාකාලිකයි නේද?
    ඔය කියන සංස්කාරයෝ, නිත්‍ය අනිත්‍ය බව, කාලය, මූලධර්ම... ඕවා මිනිස්සු ගොඩ නගන සංකල්ප. මිනිස් සංහතිය සදාකාලිකයි කියලා ගත්තොත් ඔය මූලධර්ම සදාකාලික වේවි.

    Nene uba sepaya widimak wedanawak widiyata gannawa ekai scene eka.methana wena meaning ekak yanne.sepaya kivve niwimata
    ඒක තමයි කියන්නේ වචන වල අවුල කියලා. සැපය කියන වචනය බිඳෙන්නේ සුඛ කියන යෙදුමෙන්. සුඛ කියන්නේ වේදනාවක්, විඳීමක්. ඒකට නිවීම කියලා පර්යාය අර්ථ දීලා තියෙන ශබ්ධකෝෂයක් කොහෙද තියෙන්නේ?
    ------ Post added on Apr 5, 2023 at 11:09 PM