දන්න පින්වතෙක් පොඩ්ඩක් කියන්න දැන් අපි මැනේජර් එක්ක ටෝක් එකක් දාලා වැඩි රේට් එකක් ගත්තොත් ඒක ඊලග සැරේ අලුත් වෙන කොටත් හම්බ වෙනවද?