Advice Need

chami7620

Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machanla, Thathata Bypass ekak karanna wela, valve 5 block ,kattiya kiyanawa age eka wedi nisa Anuradhapure Sinhala behet kranna kiyala,kattiyage a gena expiriance ekka tiyanda atana hodada?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,899
    113
    Wayasa keeyada.. wayasa anuwa thama ithin.. sinhala beth kara kiyala patas honda wei da danne nah.. polpitiye weda hamuduruwo thama man dakka hondama sinhala beth denne . Patta sengak.. issarinda ra inna ona ankayak ganna.. nomile beth karanne...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    බයිපාස් එක කරන්න පුළුවන් නම් කරලක්. සිංහල බෙහෙත් හොඳයි. හැබයි කල් යනවා. අනික අනිත් ලෙඩ මතුවෙන්න බලනවා. අනික සිංහල බෙහෙත් කරනවා කියලා ඉංග්‍රිසි බෙහෙත් නවත්තන්න නම් එපා. හර්ට් ඒකේ අවුල් ටිකට වැඩ කරන්නේ ඉංග්‍රීසි බෙහෙත්. සිංහල බෙහෙත් බොලොක් ටික අහක් කරලා හාට් එක ශක්තිමත් කරන්න විතරයි. අනික සිංහල බෙහෙත් පටන් ගත්තොත් නවත්වන්න එපා ඩොකා කියනකම්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    sinhala vitarak karanna epa. Sinhala hodai kal yanawa. dekama balance eke wenna oni. isella bypass eka karala hitapan
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අපි දන්න කෙනෙක් අනුරාධපුරේ න් බෙහෙත් කරලා දැං හොදයි. දෙකම බිවුවා. හිටියේ නිදාගෙනමයි. දැං හොදට වැඩ කරනවා. හැබැයි වයස 50ක් වගේ.
     
    • Like
    Reactions: Technic

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මූටත් බයිපාස් එකක් කරන්න ඕන කියලා හොස්පිටල් එකෙන් කීවා.
    මූ සින්හල බෙහෙත් කරලා ස්ටේජ් එකක නැගල කතාවකුත් කරා ඉන්ගිරිසි බෙහෙත් වලින් කපල කොටලා බයිපාස් කරන්න ඕන කීවා එත් සින්හල වෙදමහත්තයෙක් කකුලෙ මාපට ඇගිල්ලට බෙහෙත් බැදලා ලෙඩේ සනීපකරා කියලා. දවස්ක් මූ එහෙමම පපුව අල්ලගෙන වැටුනයින් පස්සෙ ගෙදර උන් මූව හොස්පිටල් අරන් ගියා. එහෙන් ඉක්මනට බයිපාස් කරලා ජීවිතේ ගොඩ දැම්මා.

    hqdefault.jpg
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com


    Menna mevideo eke innawa Malawi Arachchi kiyala kenek. Eya hoda kara kiyala kiyanawa oya wage ewa, poddak contact karaganna puluwanda kiyala balanna me youtube eke Admin.

    බලධාරීන්ට මලවිආරච්චි මහතා සබඳ කර ගැනීමට අවශ්‍ය නම් පහත ලිපිනයට ඊමේල් කරන්න [email protected]
    ------ Post added on Apr 7, 2023 at 3:40 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Machanla, Thathata Bypass ekak karanna wela, valve 5 block ,kattiya kiyanawa age eka wedi nisa Anuradhapure Sinhala behet kranna kiyala,kattiyage a gena expiriance ekka tiyanda atana hodada?
    තාත්තා දැන් ඉන්නෙ කොහෙද ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉන්බොක්ස්

    සින්හල වෙදමහත්තයෙක් කකුලෙ මාපට ඇගිල්ලට බෙහෙත් බැදලා ලෙඩේ සනීපකරා කියලා.

    hqdefault.jpg
    එහෙම බේත් කරන්නෙ ඇහැට මිස පපුවට නෙවෙයි , බොරුව හරියට කියපං 😝
    ------ Post added on Apr 7, 2023 at 4:34 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    heart problem ekakata sinhala beheth karanna epa machan..
    dr. namal gamage wage kenekta pennala treatment karanna..
    thaththata ikmanata saneepa wenna kiyala wish karanawa