Badaginnata kaala bada upset unoth eath hitayath wada awul yanawa.ඒත් හරි කෙනෙක් හම්බුනේ නැතොත් හිටියටත් වඩා අනාත වෙනවා නේ.
Badaginnata kaala bada upset unoth eath hitayath wada awul yanawa.ඒත් හරි කෙනෙක් හම්බුනේ නැතොත් හිටියටත් වඩා අනාත වෙනවා නේ.
oyala girlfriend kenek set karagannakota set karaganne boys la expect karana exact reasons walatama nemeineතනියෙන් නිදහස්![]()

මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?වාසි
1. ජීවිතය බෙදා හදාගන්න කෙනෙක් සිටීම
2. ජීවිතය එක වගේ නොවී ගාලගෝට්ටි මැදින් ගලාගෙන යද්දී ඒකාකාරී නොවීම
3. (දරුවන් ඉන්නව නම්) මව්පියන් වීමේ ආඩම්බරය තිබීම
4. ගැදරින් එකකට යද්දී ලස්සන වයිෆියෙක් එක්ක ගිහින් තත්වය මේන්ටේන් කරන්න පුළුවන් වීම
5. අවශ්‍ය වෙලාවට කායික අවශ්‍යතා සපුරගන්න පුළුවන් වීම
6. (හොඳට උයන්න පුළුවන් නම්) රසට කෑම බීම හදල දීම
අවාසි
1. දරුපවුල් වැඩ නිසා නිදහස නැති වී ස්ට්‍රෙස් වැඩි වීම
2. පොඩි දේටත් වයිෆිගේ ඔපීනියන් ගන්න වීම (රෑට බොන පාටියක් සෙට් වෙලා තියෙද්දී වගේ)
3. දිගින් දිගටම එකම කෙනෙක් එක්ක ඉඳීම නිසා බෝරින් ගතියක් ඇති වීම
4. ලිංගික ඉරිසියාව නිසා එන ප්‍රශ්න (වයිෆි වෙන එවුන් එක්ක සෙල්ෆි අරගෙන සෝෂල් මීඩියා දැම්මම වගේ: Gen-Z කට්ටියට තමා ගොඩක් අදාළ)
තනියම ඉන්න එක වගේ මටනම් හිතෙන්නේමොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
රැවුලත් ඕනේ කැදත් ඕනේ වගේ සීන් එකක් තියෙන්නේBadaginnata kaala bada upset unoth eath hitayath wada awul yanawa.
බැඳපු එකෙක්ගෙන් තමා ඕක හරියටම අහන්න ඕනතනියම ඉන්න එක වගේ මටනම් හිතෙන්නේ
රැවුලත් ඕනේ කැදත් ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ
------ Post added on Apr 8, 2023 at 9:27 AM
Dan thaniyama idala awrudu 40k wage unama marry kala nam hari neතනියම ඉන්න එක වගේ මටනම් හිතෙන්නේ

බැදපු අයම තමයි නේද මේ කියලා තියෙන්නේබැඳපු එකෙක්ගෙන් තමා ඕක හරියටම අහන්න ඕන
එතකොට මැරි කරලා වැඩක් තියෙයිදDan thaniyama idala awrudu 40k wage unama marry kala nam hari ne![]()
Eka marry karanne mona hethuwatada kiyana eka matha wenas wenawaඑතකොට මැරි කරලා වැඩක් තියෙයිද
Samanyen marry karanne ජීවිතේ බෙදාගන්න කියලනේ 40 න් බැදලා ජීවිතේ බෙදාගන්නවා කියන්නේ අමාරු වැඩක් මට හිතෙන විදිහටEka marry karanne mona hethuwatada kiyana eka matha wenas wenawa![]()
It depends, machan!මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
baha bn ecath ona welawtahucann puluwan
Me teledrama ekakda ?
Matat meka nam una. Mama illuwe naa. Set weddi genige amma lorry talks dunne araka denawa meka denawa kiyala. Passe antimata geni witarai hambune.පොරොන්දු වූ දෑවැද්ද නොදීම